වෙනස් පුද්ගලයෙක් වීම (Be unique)........
වෙනස් පුද්ගලයෙක් වීම (Be unique)........
අපි හැමෝම ගොඩක් තැන්වලදි කියනව මම වෙනස්ම පුද්ගලයෙක් වෙනව කියල. එහෙම නැත්නම් සමහර වෙලාවට ගුරුවරු දෙමව්පියො පවා අවවාද කරන වෙලාවල් තියෙනව වෙනස් පුද්ගලයෙක් වෙන්න කියල...
ඔව් අපි වෙනස් වෙන්න ඕනි තමා... අපි අපිම වෙන්න...