ගොඩක් එවුන්ට මැරෙන්න නෙමෙඉ බන් ඕනේ , attention එක
ගොඩක් එවුන් එකය් බොරුවට අත් කපල දාල, low dose sleeping pills beela මැරෙන්නේ නැති විදියට ට්‍රය් කරන්න.
එතකොට අපි මු මැරෙන්න යනවා කියල special treatment දෙන නිසා.
මගේ පරණ කෑල්ලකුත් හිටිය, අතාරියොත් මැරෙනවා කියල, බොරුවට sleeping pills උත් ගත්තා මාව...