මචන් උබ thread බැලුවම තේරෙන්නේ රටේ විප්ලවයක් කරත හැකි කොල්ලෙක් කියල එත් බැලුවම තමන්ගේ හුදු ජිවිත සටන වත් හරියට සටන් නොකළ හැකි මෙලෙක් චරිතයක් වගේ.
ඔහොම වෙන්න එපා සහෝ , තමන්ගේ හිතේ තියෙන වෛරය, තරහ, මරහ ඔක්කොම අතහැරලා හොදින් ජීවත් වෙන්න බලන්න , පරාර්ථකාමී වෙලා තමන්ගේ මව් පියන් වෙනුවන් වත් ජීවත්...