සියදිවි නසාගැනිම

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    මැරෙන ඕන හැම එකාම මැරෙන්නේ නෑ බන්.. අනිත් උන් දුක් වෙයි කියල හිතල දුක්විදගෙන ඉන්න උන් ඕන තරම් ඉන්නවා... මිනිසුන්ගේ මුනවල් බැලුවම එක පේනවා....

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කර්මය පැත්තකට කියලා කතාවක් කියන්නම්. .

    මටත් ඔහොම හිතිලා තියෙනවා බන්. . මැරුනොත් ආයේ උපදිනවා බන්. .
    එතකොට ආයෙත් මැරෙනවා. . ආයේ ඉපදුනාම ආයේ මැරෙනවා. .
    කවදා වෙනකන් ඕක කරන්නද? සැප විදිනවා දුක් විදිනවා. . තේරුමක් නෑනේ බන්. .

    නැවත ඉපදිමක් නැති කරන්න නම් නිවන් දකින්නම වෙනවා. . ඕක තමයි ඇත්ත. . උබ හිතපන්කො උපතක් නෑ කියන්නේ මොනවගේ දෙයක්ද කියලා. . බලපන් එතන්ට යන්න ලේසියෙන් බෑනේ. .
    මන් උබට දිපු බන ටික ඇහුවනම් උබට ඔයගැන යම් වැටහිමක් ලැබෙයි. .

    වෙන්න පුළුවන් ඉතින්...එත් මම හිතන්නේ නෑ කිසිම ආගමකින්,විධ්යාවකින් විශ්වයෙ/පැවැත්මේ යථාර්තය හරියට දැකල තියනවා කියල...හැම ආගමකම, විශ්යාවකම කතන්ධර තින්නේ.. අනික බුදු ධහම අත්තක් කියල තේරුම් ගත්ත කෙනාගේ විශාදය තවත් වැඩි වෙනවා....:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell


    මට Clinical Depression තිබ්බ කෙනෙක් නේ. එත් ඒ කියල ජිවිතෙන් නැවතුනොත් මගේ මනුෂ්‍යත්වයට පරාජයක් දීමක් වගේනේ. විෂාදය මානසික රෝගයක් උනාට, එක සමාජීයමය කරුණක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා ඇතිවුණු දෙයක් උනත් එක තමුන්ගේ මනස තුල හැදෙන අදහසක් මිසක් Reality යක් නොවෙයි. එහෙම බැලුවොත් ප්‍රශ්නවලින් අදිකව Depress උන ය ඔක්කොම මැරෙන්න ඕනේ. තමුන්ට තමුන්ගේ ජිවිතේ ගැන දෙන්න පුළුවන් හොදම තීන්දුව එක කියල හිතන්න පුලුවන්ද? මොකද දියුණු රටවල උනත් Chronic Depression වෙලා සුව වුන Cases ඕන තරම් තියනවා.
    කොහොමත් විෂාදය තියන කොට තමුන් FOCUS කරන්නේ ප්‍රශ්නේ ගැන. එක ගැන හිත හිත ඒ වේදනාව විදීම සැපයි කියල හිතනවා මොකද උත්තරය හොස ගැනීම හා ඒ මාර්ගයට කරන්න ඕනේ ඉත්සහයන් වැඩි. මැරෙනවා කියන්නේ ලේසි පර තෝරාගැනීමක්. කෙටි පාර තෝරාගැනීමක්. ජිවිතේ කියන්නේ ගානක් වත් Structured Paper එකක් වත් නෙමෙයිනේ. මේ මගේ මතය. මොකද එහෙම නැත්තම් මමත් මැරෙන්න ඕනේ.


    ලස්සන වචන දාල මොරාල් අප කරන එක ඉතින් ඔය දොස්තරලයි, කවුන්සලින් කරන අය කරන්නේ... කෙහෙල්මල් මනුෂ්‍යය්ත්වේ.!කොහේද ඕක තියෙන්නේ?

    කොයිදේත් ඉටින් මනස තුල තමයි බන් හැදෙන්නේ....

    එනිවේ,උබ ප්‍රශ්න වලට මුනදිල ජිවත්වෙන එක ගැන සතුටුයි. උබට fight කරන්න වෙන්නේ නැතුව relax එකේ ජිඉවත් වෙන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනවා...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වෙන්න පුළුවන් ඉතින්...එත් මම හිතන්නේ නෑ කිසිම ආගමකින්,විධ්යාවකින් විශ්වයෙ/පැවැත්මේ යථාර්තය හරියට දැකල තියනවා කියල...හැම ආගමකම, විශ්යාවකම කතන්ධර තින්නේ.. අනික බුදු ධහම අත්තක් කියල තේරුම් ගත්ත කෙනාගේ විශාදය තවත් වැඩි වෙනවා....:(

    දෙයියෝ මැව්වා, සදාකාලික ස්වර්ග නම් අනේ මන්දා. .
    දැන් බලපන් ආගම් වල එක්කො ස්වර්ගේ නැත්තන් අපාය. . ජීවියාගෙ පැවැත්ම අවසන් කරන කතාවක් තියෙන්නෙ එකම ආගමක විතරයි. . ඒකයි විශ්වයේ සත්යය කිව්වේ. .
    මැරෙන්න හිතෙන්නේ ජිවිතය අවශ්ය නැති නිසානේ. . ඕක සදහටම නැතිකරන්න නම් නිවන් දකින්න වෙනවා. .
    උබ හිතනවනම් උබ මීට පෙර ඉපදිලත් නෑ ආයේ උපදින්නෙත් නෑ කියලා අන්න එහෙම කෙනෙක් විතරයි ජීවය සදහටම අවසන් කරනවා කියලා හිතලා සියදිවි නසාගන්නේ. .


    මුකුත් ඕනේ නෑ පොඩි දෙයක් තියෙනවා කරලා බලපන්. .
    ඇස් දෙක පියාගෙන කිසි දෙයක් ගැන නොසිතා විනාඩි 5ක් ඉදපන්. .
    එහෙම්ම හිතපන් විශ්වයේ මේ ජීවිතය නැත්තන් මොනවගේ හැගීමක් දැනෙයිද කියලා. .
    උබට හිතෙන දේ ගැන පුදුම හිතෙයි. . ඒත් එක්කම ගොඩක් වෙලාවට උබට දැනෙයි මේ විශ්වේ දාලා යන්න බෑ වගේ හැගීමක්. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ආගම් ගැන කිව්වා නේද. . උබ බුදු දහමේ ගැඹුර හරියට දන්නේ නෑ පුලුවන්නම් දැනගෙන තමන්ම හිතලා බලන්න මේ කියන දේවල් හරිද කියලා. .
    අඹිධර්මයේ සිත සකස්වෙන විදිය සිත වැඩකරන විදිය ගැන සදහන් වෙනවා පුලුවන්නම් යුටියුබ් එකෙන් බලන්න. .


    ඔක්කොම එකයි කියනවට වඩා හැදැරිමක් කරනවනම් වටිනවා. .
    බුදුදහම ඉගෙනගන්නවනම් බුදුවරයෙක් පුරන පාරමිතාවල ඉදන් ක්‍රමානුකුලව බුද්දත්වය කරා එන විදිය දැනගෙන ඉටපස්සේ සූත්‍ර වලට ගිහින් ඉටපස්සේ අඹිධර්ම පිටකයට යන්න. .

    මට කාගෙවත් ආගම් වෙනස් කරන්න ඕනේ නෑ සබ්බ දානන් දම්ම දානන් යන උතුම් සිතුවිල්ල තියෙන නිසයි මෙහෙම හරි මේ ටික කියන්නේ. .
     

    sashimaal

    Junior member
  • Jun 8, 2008
    62
    5
    8
    Nugegoda
    1209192_508641362545239_45551421_n.jpg
     

    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    දිවි නසා ගන්නවා නම් එක මහා පාප කර්මයක් e වගේම අපායකට වැටෙන්න පුළුවන්
     

    ripita

    Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    Yes True. I personally agree if we can legalize Euthaneshia.
    I have seen thousands of people suffering from terminal diseases.
    They are expecting peaceful death instead of unlimited suffering.
    People have right to take decision about their life.
    But Euthaneshia will not be accepted in our country in net 100 years due to ethical issues.
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    කවුරු කොහොම සිය දිවිය නැති කර ගැනීමට ප්‍රයන්තයක් දැරුවත් අපිට පාන්ද ,, ඒක උන්ගේ පව .. උන් තව ජිවත් වෙන්න පින් කරල නැ ,,,ලබ උපන් පව ..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මැරෙන ඕන හැම එකාම මැරෙන්නේ නෑ බන්.. අනිත් උන් දුක් වෙයි කියල හිතල දුක්විදගෙන ඉන්න උන් ඕන තරම් ඉන්නවා... මිනිසුන්ගේ මුනවල් බැලුවම එක පේනවා....
    මැරෙන එක විසදුමක් නෙමේ නේ :no:
    තමන් මැරෙන එක නිසා කොයි තරම් අනික් අය දුක් වෙනවද
    මොන තරම් ආත්මාර්ථකාමී වැඩක් ද ඒක :dull:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මම උඹ කියන කතාවට එකගයි. හැබැයි ලැබෙන මරණය සදාකාලික මරණයක් වෙන්න ඕන.
    එහෙම කරන්න පුලුවන්ද?
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    ඔහොම කියල බන් ඇත්තටම ඌ මැරුනොත් අපරාදයක් නෙ. ඇත්තටම මැරෙන්න හදන එකයි බොරුවට මැරෙන්න හදන එකයි හොයාගන්නෙ කොහොමද අපි.

    marenna yana eka marenava ban , karanna deyak na :no::no:

    boruwata marenna inna ewun hari boladai.
    unwa sanasanna gihin epe happiness eka sacrifice karanna ba..