නාමල් අත්අඩංගුවට
හම්බන්තොට පැවැති විරෝධතාවය ගැන ප්රශ්න කිරීමට පොලිසියට කැඳවූ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙක් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට පත් වූ සෙසු පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ඩී වී චානක, ප්රසන්න රණවීර මහත්වරු ද, පළාත් සභා...