මේක හොදද

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    22281853_541359799529667_3477289282302385380_n.jpg

     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දෙමව්පියන්ගේ වැරදි වලට් දරුවො පලි නැ. හැබැයි උඩ පින්තුරේ (කොල) ඉන්න කෙල්ලගේ තාත්තා රට කාපු තරම් නාමල් බේබිවත් දහම්බේබිවත් කැවේ නැ.. කෙල්ලේ පාරේ යන්න එපා හෙන ගහයි..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙමව්පියන්ගේ වැරදි වලට් දරුවො පලි නැ. හැබැයි උඩ පින්තුරේ (කොල) ඉන්න කෙල්ලගේ තාත්තා රට කාපු තරම් නාමල් බේබිවත් දහම්බේබිවත් කැවේ නැ.. කෙල්ලේ පාරේ යන්න එපා හෙන ගහයි..
    කවුද ඒ කෙල්ල :oo:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දෙමව්පියන්ගේ වැරදි වලට් දරුවො පලි නැ. හැබැයි උඩ පින්තුරේ (කොල) ඉන්න කෙල්ලගේ තාත්තා රට කාපු තරම් නාමල් බේබිවත් දහම්බේබිවත් කැවේ නැ.. කෙල්ලේ පාරේ යන්න එපා හෙන ගහයි..
    උබ හිතන එකි නෙමෙයි ඔය.. ඔය ඊශා නෙමෙයි නේද? එකි ඔයිට වඩා වයසයි වෙන්න ඔනා..
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේ පාර book fair එකට ගිය ගොඩක් දෙනෙක් අරන් තිබ්බ පොතක් තමයි චන්දන මෙන්ඩිස්ගේ අලුත්ම ෂර්ලොක් හෝම්ස් පොත "මාරක සටන". :D


    uM6OpcP.jpg




    ඇත්තටම මට හිතෙන විදියට "බැස්කවිල් රුදුරු බල්ලා" පොතෙන් පස්සේ ආව හොඳම පොත මේක. :yes:

    ගිය අවුරුදු දෙක තුනේ රහසිගත ලිපිගොණු කියලා ආව පොත් වලට නම් මට ඒ තරම් කැමැත්තක් තිබුනේ නෑ. මොකද මුල් කතා වගේ නෙමෙයි ඒ වගේ තිබුනේ කුතුහලය අඩු සරල පරීක්ෂණ කතා. :dull: ඒවා කියවද්දී හිතුනා මේවා කොනන් ඩොයිල් ලියපුවද එහෙම නැත්නම් චන්දන මෙන්ඩිස් ලියන ඒවාද කියලා.

    කොහොම වුනත් "මාරක සටන" පොත නම් හරිම interesting. එක හුස්මට කියවගෙන යන්න පුළුවන්. :D සාමාන්‍යයෙන් වෙන පොත් වල කතා කිහිපයක් තියෙනවනේ, මේ පොතේ දිගටම තියෙන්නේ එකම කතාව. ඒ නිසා ඉතින් කියවලා ඉවර කරනකන් සිහිය නැහැ. :P

    පුළුවන්නම් ඔයාලා ගත්ත පොත් වල පොඩි විස්තරයක් දාන්න. :) ඒක පොත් කියවන අයට වැදගත් වෙයි..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    විජේවීරගේ දුවද :baffled:

    එහෙනං කතාව ඇත්ත :yes:
    :yes::yes::yes:

    මේ එකිද කියලා ශුවර්ම නැ. හැබැයි ඒකිටත් ඔය පොත දුන්නා උලෙලෙදි. මට හරියටම මතක නැ මේ එකිද කියලා.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    විජේවීරගේ මුණ තියෙනව ටිකක් නේද :oo:
    ටිකක් තියනවා තමා. මට ශුවර් න මේකමද කියලා. වරක් දෙවරක් වැලිසර කැම්ප් එකේදි දැකලා තියනවා. ඒ කාලේ නම් පොඩි බට්ටි කෙල්ල. දැන් කැම්ප් එකෙන් අයින් උනාට පස්සේ කොහේ ඉන්නවද දන්නෙ නැ.