ජනපති ගිය උත්සවය ආසන්නයෙන් ගිනි අවියක්

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ජනපති ගිය උත්සවය ආසන්නයෙන් ගිනි අවියක්

    ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අද(9) පමණ පොළොන්නරුව ඇතුමල්පිටියේ ලක්ෂ උයන කණිෂ්ඨ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරිමට පැමිණ එහි රැඳී සිටියදි පාසල ඉදිරිපිට නිවසක වෙඩි බෙහෙත් පුරවන ලද මෙරට ගිනි අවියක් ඇති බවට ලද තොරතුරක් මත ආරක්ෂක අංශ විසින් එය සොයා ගත් බව පොලිසිය පවසයි.
    මෙම වෙඩි බෙහෙත් කොටන ලද තුවක්කුව නිවස පිටුපස තබා තිබියදි එය දුටු අයකු පොලිසියට දැනුම් දී ඇති අතර පසු එම අවිය පොලිස් භාරයට ගෙන ඇත. අවිය පිළිබද නිවෙස් හිමියාගෙන් පොලිසිය ප‍්‍රශ්න කිරිමේදි පවසා ඇත්තේ මිනිස් ජිවිත හානි කිරිමට නොව රතිඤ්ඤා දමා වඳුරන් පළවා හැරිම සදහා එය පාචිචි කරන බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වන බව පොලිසියේ උසස් නිලධාරියකු පැවසිය.

    image_17ee97df9d.jpg
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    ඔය පෙන්නලා තියෙන එක නම් බෙහෙත් කොටන 1ක් නෙමේ කොකෙක් එහෙම නැහැනේ .මම පොඩි කාලේ ඔහොම 1ක් හදල තියෙනව .ඔකේ බටේ මුලින් පොඩි හිලක් විදිනවා . රතිඤ්ඤා කරලක් ඇතුලට දාල ඒ නුල ඒ හිලෙන් එලියට ගන්නවා .පස්සේ බටේ ඇතුලට පොඩි රෙදි කෑල්ලක් හිර කරලා පොඩි ගල් කැට ,ඊයම බෝල වගේ දේවල් දාල ආපහු රෙදි කෑල්ලක් හිර කරනවා .පස්සේ ඉලක්කය අරගෙන රතිඤ්ඤා නුලට ගිනි තිබ්බම වදිනවා කුඩු වෙන්න .මම නම් තියල තියෙන්නේ කුරුල්ලන්ට ආතල් එකට ඉතින් .

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    මේ ගිණි අවියක් නෙවෙයි නේ අපේ සීයලගෙ ගෙදරත් තිබ්බ ඔය වගේ එකක් මිට පොලිශ් කරල එහෙම රිළව් වෑවර බොන්න ආවම අහස් කූරු ඔය බටෙන් රිංගවල රිළවට ඒම් කොරල ලයිටරෙන් සේවා නූල පත්තු කරනව. රිලව් බය වෙන්න එහෙම නැතුව මිනිහෙක් මරන්න ඕකෙන් බැහැ මම හිතන්නෙ, මිටෙන් තඩිබෑවොත් නම් සමහරවිට පුළුවන් වෙයි
     
    පොලීසය ලකුණු දා ගන්න අහිංසක මිනිහෙක් කුදලන් ගිහින්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔය පෙන්නලා තියෙන එක නම් බෙහෙත් කොටන 1ක් නෙමේ කොකෙක් එහෙම නැහැනේ .මම පොඩි කාලේ ඔහොම 1ක් හදල තියෙනව .ඔකේ බටේ මුලින් පොඩි හිලක් විදිනවා . රතිඤ්ඤා කරලක් ඇතුලට දාල ඒ නුල ඒ හිලෙන් එලියට ගන්නවා .පස්සේ බටේ ඇතුලට පොඩි රෙදි කෑල්ලක් හිර කරලා පොඩි ගල් කැට ,ඊයම බෝල වගේ දේවල් දාල ආපහු රෙදි කෑල්ලක් හිර කරනවා .පස්සේ ඉලක්කය අරගෙන රතිඤ්ඤා නුලට ගිනි තිබ්බම වදිනවා කුඩු වෙන්න .මම නම් තියල තියෙන්නේ කුරුල්ලන්ට ආතල් එකට ඉතින් .

    :rolleyes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,140
    113
    EARTH
    මේ ගිණි අවියක් නෙවෙයි නේ අපේ සීයලගෙ ගෙදරත් තිබ්බ ඔය වගේ එකක් මිට පොලිශ් කරල එහෙම රිළව් වෑවර බොන්න ආවම අහස් කූරු ඔය බටෙන් රිංගවල රිළවට ඒම් කොරල ලයිටරෙන් සේවා නූල පත්තු කරනව. රිලව් බය වෙන්න එහෙම නැතුව මිනිහෙක් මරන්න ඕකෙන් බැහැ මම හිතන්නෙ, මිටෙන් තඩිබෑවොත් නම් සමහරවිට පුළුවන් වෙයි

    :rofl::rofl::rofl:

    [නෙද්දකින්.................දුවගෙන ආවෙ තුවක්කුව බලන්න. කැටපෝලයක්වත් තියාගන්න එපා පොලෝසියෙන් කුදලයි වගේ.]
     
    Aug 4, 2015
    11
    0
    0
    කව්ද බන් ඔය මිනිහව වෙඩි තියල මරන්නේ ... අපරාදේ උන්ධෙත්... ඕන නම් කුණු බිත්තර පාරක් වගේ නම් ගහයි...