1. rauxz

    යනවා නම්... ඔබ යන්න...

    යනවා නම්... ඔබ යන්න... මට තවත් දුක් විදින්න බෑ.. ඔයා යන්න කැමති නම් යන්න.. අවුලක් නෑ. :dull::dull::dull: :dull::dull::dull:
  2. rauxz

    Embrace Life - always wear your seat belt

    අපිට ලංකාවෙ අඩුවෙන්ම දකින්න ලැබෙන දෙයක් තමයි ආසන පටි(seat belt) පාවිච්චි කරන්නේ නැතිකම.කවුරුහරි seat belt දාගෙන ඉන්නවා දැක්කොත් කට්ටිය කියන්නේ ශෝ එක කියලා:growl:,කොහොම හරි එක එක කතා කියලා ඒ මනුස්සයා ආයේ seat belt නොදාන තත්වයට පත් කරනවා.:frown::frown: ඒක හරිම බයානක දෙයක්.අපි හැමොම සැලකිලිමත්...
  3. rauxz

    rock

    මචන්ස්ලා මට අහන්න එල..rock සිංදු ටිකක් හොයලා දෙන්නකෝ.. Heavy metal,Death metal උනත් කමක් නෑ... ලොකු උදව්වක්..
  4. rauxz

    ඕං ලිව්වා ...

    මේක නිකම් ඉන්න ගමන් කුරුටු ගාපු එකක්.09/25 වෙනිදා මේ වගේ ඒවා 3ක් ලිව්වා..මං එකක් කලින් දැම්මා..එදා ලියවුනේම මේ වගේ විකාර..
  5. rauxz

    මෙන්නෝ...

    මේන්නෝ... අපේ මිට්ටි 3000 ගහලා.... 3000 ලියුම් කඩදහි කෑල්ලට.අපේ සුභ පැතුම්... මිට්ටි කියන්නේ..අර සයිබර් තාප්පෙන් එහා පැත්ත බලපු මිස්ටීරියස්...
  6. rauxz

    පෘථිවිය වගේමලු....

    පෘථිවිය වගේමලු.... යාළුවනේ මෙන්න පෘථිවියට සමාන ග්‍රහලෝකයක් හොයාගෙන.. ZwNMg5JB_ic&feature=topvideos
  7. rauxz

    විවේචනය..

    රවුක්ස්ගේ කවි...:lol::lol::lol:
  8. rauxz

    කෙවින් කාටර් සහ ඡායාරූපය...

    කෙවින් කාටර් සහ ඡායාරූපය... යාලුවනේ දැන් මං ඔයාලට කියන්න යන්නේ බොහොම අවාසනාවන්ත කාතාවක් ගැන කියවෙන ඡායාරූපයක් ගැන..ඔයාලට දකින්න තියෙන ඡායාරූපය අරන් තියෙන්නේ කෙවින් කාටර් කියන ඡායාරූප ශිල්පියා.. කෙවින් කාටර් ඔහු 1993 මාර්තු මාසයේදී සුඩානයේ සංචාරයක නිරතවෙලා තියෙනවා..සුඩානයේ ඡායාරුප ගැනීම...
  9. rauxz

    Ignore කරාට...

  10. rauxz

    ඉගෙනගනින්...

    මචන්ස්ලා..මට මෙක හම්බුනේ තරුණයා පත්තරේ ගුරුපාර කියන ලිපියේ තිබිලා..(ගොඩක් වැදගත් දෙවල් තියෙනව පුලුවන් නම් කියවලා බලන්න..)තිබ්බ දවස නම් මතක නෑ. මං මේක කොලයක ලියන් ඉදලා තිබිලා අද හම්බුනා.. අපේ අයට වැදගත් වෙයි කියලා හිතුන නිසා දාන්න හිතුවා..
  11. rauxz

    පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී...

    පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී... මචන්ස්ලා මට මේ vid එක හම්බුනේ utube එකේ තිබිලා..ඇත්තටම තාත්තලා අපිට කොච්චර ආදරෙයිද? බලන්න මේකෙන් කියන්නේ කොච්චර ලොකු කතාවක්ද කියලා... bGXL-YF2e_s http://www.youtube.com/watch?v=bGXL-YF2e_s
  12. rauxz

    හොඳම පොත්..

    යාළුවනේ..මට අදහසක් ආවා..අපි හැමෝම ගොඩක් ආසයිනේ පොත් කියවන්න..ඉතින් මං හිතුවා පොත් කියවන්න කැමති යාළුවන්ට හොද පොතක් හොයාගන්න ලේසි වෙන්න ත්‍රෙඩ් එකක් දාන්න.. මේකෙදි තමන් කියවලා තියෙන හොඳම පොත් ගැන විස්තර දාන්න..එතකොට අනිත් යාළුවන්ට ලේසි වෙයි හොද පොතක් ගැන අදහසක් ගන්න...
  13. rauxz

    සිංදු උදව්වක්...

    සිංදු උදව්වක්... මචන්ස්ලා..කවුරු හරි මට සුළහ teledrama එකේ "හරි තේරුමක් දෙන්නට නැතත්,නුඹ හදට ලං වූ ගීතයක්" කියන කෑල්ල තියෙන සිංදුව හොයලා දෙන්නකෝ.. ලොකු උදව්වක්..
  14. rauxz

    කොල්ලෝ නරක නෑ..

    මචන්ස්ලා..කවුරුහරි මට ඩොක්ටර්ලගේ කොල්ලෝ නරක නෑ සිංදුව හොයලා දෙන්නකෝ...
  15. rauxz

    මිස්ටිගේ 2000

    ඕන් බලමුකෝ ඒකෙත් හැටි..ඔයාලට මතකයි නේද අර cyber තාප්පෙන් එහා පැත්ත බලන අපේ මිස්ටි..ඕන් එයා 2000 ගහලා.. ඉතින් මේ සුබ මොහොතේ..තවත් වැඩි වැඩියෙන් පච ලියන්න..හැකියාව,ශක්තිය සහ අර මට හැමදාම හරියට කියාගන්න බැරි එක(දයිර්ය ද මොකක්ද එක)ලැබේවා.. ඉක්මනින්ම 3000 නෙලන්න හැකියාව ලැබේවා.. තව ජුන්ඩෙන් අමතක...
  16. rauxz

    ලොකු උදව්වක්...

    මචන්ස්ලා..අපේ වීරයන් එක්ක ගිහින් ඉංග්‍රීසි මාධ්‍යවේදියෙක් කරපු වාර්තා වැඩසටහනක් ගැන ත්‍රෙඩ් 1 එකක් මීට ටික දවසකට කලින් දාලා තිබුනා මට මතකයි..මට ඒක දැන් හොයා ගන්න බෑ.plz මට කවුරුහරි help එකක් දෙන්නකෝ...
  17. rauxz

    සිංදු උදව්වක්...

    සිංදු උදව්වක්... මචන්ස්ලා...මට මේ සිංදු 2 හොයලා දෙන්නකෝ.. 1.ටික කලක පටන් මා අමතක වන බව දැනුනා...-චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.. 2.එපා වෙන්නට පෙර නුඹට...-ගායකයගේ නම නම් මතක නෑ... ලොකු උදව්වක් මචන්ස්ලා....
  18. rauxz

    උපදෙසක් දෙන්නම්..

    උපදෙසක් දෙන්නම්.. මචන්ස්ලා....ඔයාල කාට හරි ආදරේ කරනවා නම්..ඒක හිතේ තියාගෙන ඉන්නේ නැතුව කියන්න.. :(:(:(
  19. rauxz

    Sinahala-english dictionary help..

    යලුවනේ මට com එකට දාගන්න හොද සිංහල ඉංග්‍රිසි dictionary එකක් හොයල දෙන්නකෝ...
  20. rauxz

    දැන් ගොඩක් ඈත...

    මේ මම ලියපු පළමුවෙනි කවිය..(ඇත්තටම මේ මොකක්ද කියලා මටත් හරි අදහසක් නෑ)ඒ හින්දා ගොඩක් අඩුපාඩු..වැරදි ඇති.. තවත් දෙයක් ඉමේජ් 1 හදලා තියෙනවා හොද නැතුව ඇති..ඒකට හේතුව මට ps බෑ.. කියවලා බලලා ඔයාලගෙ අදහස් කියන්න...

    No contents