යනවා නම්... ඔබ යන්න...

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
යනවා නම්... ඔබ යන්න...

මට තවත් දුක් විදින්න බෑ..
ඔයා යන්න කැමති නම් යන්න..
අවුලක් නෑ.


:dull::dull::dull:
:dull::dull::dull:

runningawaygirlboy.jpg
 
Last edited:

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
Maxxxxxxxxxxxxa... :) :D

ඔබ යන්නම යන්නම යනවා නම්

මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
යලි එන්නම් එන්නම් හිතුනේ නම්
යලි එන්න එපා මගෙ හිත තහනම්


රෙප් 4+
 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
Maxxxxxxxxxxxxa... :) :D

ඔබ යන්නම යන්නම යනවා නම්

මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
යලි එන්නම් එන්නම් හිතුනේ නම්
යලි එන්න එපා මගෙ හිත තහනම්


රෙප් 4+

අනිවා අය්යේ.. මගේ හිත තහනම්..

බොහොම ස්තුතියි..
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
නෑ නෑ..අය්යේ...
හිතෙන් තද කරන් අල්ලගෙන හිටියම දුක වැඩියි..
කැමති නම් යන්න කියලා අත හැරියා...

ආහා..... ඒකත් හොදයි බන්....
කවුරු කොහොම කිව්වත් තනිකඩ ජීවිතේ තරම් ආතල් නැහැ ඔය මොකක්වත්....
 

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    යකුනේ මෙහෙම දෙයක් උනාම අඩන්න නෙමෙයි හිනා වෙන්න ඕනේ....:P:P
    අපේ කොල්ලෙක් අමාරුවෙන් ආයෙ ගොඩ ඇවිල්ලා :love::love:

    :eek:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යනවා නම් යන්න දීපන් , ඉන්න බැරිනම් ලග තියන් තවත් දුක් වෙන එකයි වෙන්නේ , ජීවිතය විදපන් විදවන් නැතිව , මැක්ස කවිය