සිංදු උදව්වක්...

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
සිංදු උදව්වක්...

මචන්ස්ලා...මට මේ සිංදු 2 හොයලා දෙන්නකෝ..
1.ටික කලක පටන් මා අමතක වන බව දැනුනා...-චන්ද්‍රසේන හෙට්ටිආරච්චි..
2.එපා වෙන්නට පෙර නුඹට...-ගායකයගේ නම නම් මතක නෑ...

ලොකු උදව්වක් මචන්ස්ලා....
 
මචන්ස්ලා...මට මේ සිංදු 2 හොයලා දෙන්නකෝ..
1.ටික කලක පටන් මා අමතක වන බව දැනුනා...-චන්ද්‍රසේන හෙට්ටිආරච්චි..
2.එපා වෙන්නට පෙර නුඹට...-ගායකයගේ නම නම් මතක නෑ...

ලොකු උදව්වක් මචන්ස්ලා....
ටික කලක සිටන්-චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
එපා වෙන්නට පෙර-ලක්ෂ්මන් හේවාවිතාරණ
ඕල්ට්හිට්:D