පික් මි ආතල් බන්. මන් එදා වේල හම්බකරගන්නේ පික් මි දුවලා. හවස 4න් පස්සේ දුවන්නේ උදේ වරුව ජොබ් එකේ වැඩ වක් ෆ්‍රොම් හොම් එක නිසා උදේ 6ට ඒක පටන් ගන්නවා. පික් මි එකෙන් එදා වේල හම්බකරගන්න නිසා මුලු පඩියම ඉතුරුයි. ගෙදරම ඉන්න නිසා මාත් ඩුවන්න පටන් ගත්තේ වෙනසක් ඔනි නිසා ඔලුවට. එක එක විදිහේ මිනිස්සුත්...