1. sihina22

    මෙන්න මු

    මෙන්න මු කවුරු වගෙද කියලා කියන්න බලන්න
  2. sihina22

    Whatsapp form

    මචන් whatsapp වලින් automation question ටිකක් දාලා database එකකට ගන්න ක්‍රමයක් තියෙනවද? නම පොන් නම්බර් එක කොම්පැනි නෙම් එක වගෙ question හතරක් විතර දා ගන්න ඔනෙ. මොකක් හරි free option එකක් තියෙනවද මෙක කර ගන්න
  3. sihina22

    Can you tell me about yourself?

    කවුරු හරි පින්වතෙක් ඉන්නවා නම් මෙ interview question එකෙ answer එක හොදද බලලා වැරදි තියෙනවා නම් කියන්නකො. ලොකු උදව්වක්. මිට වඩා ලෙසියෙන් කියන්න පුලුවන් හොද විදියක් තියෙනවා නම් සම්පූර්ණයෙන් වෙනස් කලත් කමක් නැහැ Can you tell me about yourself? I'm a degree holder with 10 years of IT industry...
  4. sihina22

    Dubai ඉන්නෙ කවුද ?

    මචන් Dubai ඉන්න කවුරු හරි ඉන්නවා නම් කියනවද. පොඩි දෙයක් දැන ගන්න ඔනෙ. ලොකු උදව්වෙක්
  5. sihina22

    CV format check

    මගෙ CV එකට දාන්න මෙ ටිකෙ හරි වැරදි බලලා කියනවද. ලොකු උදව්වක් Experienced Information Technology Executive with a Demonstrated History of 9 Years Working Experience in the Education Management Industry. Successfully implementing the existing pandemic status and constantly testing new technology...
  6. sihina22

    CV Creation Help

    මචන් මට foreign job එකකට apply කරන්න IT cv එකක් හදා ගන්න ඔනෙ. Design කර ගන්න නම් මගෙ යාලුවෙක් ඉන්නවා. මට අමාරුම දෙ තමයි මචන් content details work experience වගෙ දෙවල් ලියන එක. System administration, Network administration and security, Help desk support role, infrastructure management, budget...
  7. sihina22

    සහල් වෙලදාම

    මචන් සහල් තොග අරන් සිල්ලර වෙලදාමක් පටන් ගන්න කැමැත්තක් තියෙනවා. කරන්න ප්‍රදාන පාරකට මුහුනලා මගෙම තැනකුත් තියෙනවා. එ වුනාට මෙ ගැන කිසිම අදහසක් නැහ. Supplies ලා හොයා ගන්නෙ කොහොමද. නැත්තමි direct ගිහිල්ලා ගෙන්න ඔනෙද. ලාබය එන්නේ කොහොමද. දන්න අය ඉන්නවා නම් කියනවද.
  8. sihina22

    Google calendar help

    මචන් මට google calendar ගැන පොඩි දෙයක් දැන ගන්න ඔනෙ. මට ඔනෙ August 01 every year තියෙන renewal එකක් remind කරන්න. හැබැහි 1 Aug තමයි expire වෙන්නෙ එක නිසා මට ඔනෙ 01 July ඉදලා වෙන්න every Monday 01 aug වෙනකම් remind වෙන්න හදාගන්න. කොහොමද remind එක කරන්නෙ.
  9. sihina22

    Ella Help

    මචන් ඇල්ල train එකෙ යනවා නම් උදෙ ඇල්ලට යන්න පුලුවන් train එක මොකක් ද. 11 කලින් ඇල්ලෙ හිටියොත් ඇති. මචන් ඇල්ල කිට්ටු වෙනකොට එළිය වැටිලා තියෙන්න ඔනෙ වට පිටාව හොඳට පෙන්න.
  10. sihina22

    CCNA Help

    මචන් ලගදි CCNA Exam කරපු කවුද ඉන්නෙ මචන්. මගෙ CCNA Cours එක ඉවරයි. Exam book කරලා තියෙන්නෙ. Exam එකට prepare වෙන්නෙ කොහොමද මචන්. MCQ answers ටිකත් තියෙනවා. MCQ පාඩම් කරන tips මොනාද මචන්.
  11. sihina22

    ISO Audit Help IT

    මචන් අපෙ company එකෙ ISO Audit එකක් තියෙනවා මට පහල දලා තියෙන point 3 ගැන දන්න කෙනෙක් ටිකක් කියලා දෙනවද. ලොකු උදව්වක් 1.Corrective actions and preventive actions 2.Handling of nonconformities 3.Identification of Interested parties
  12. sihina22

    Answered Smart watch

    මචන් මට 35,000 කට අඩුවෙන් හොද Smart watch එකක් ගන්න ඔනේ. මට මෙවාගෙන් හොද Model එකක් Recommend කරනවද? Samsung galaxy watch (46mm) Oppo watch (41mm) Amazfit gtr 2 Amazfit gts Huawei watch
  13. sihina22

    Translate help

    ''එම දත්ත ආයතනය තුල අනාගතයේ බාවිතා කිරිමට අවශ්‍ය වන පාර්ශවයන් ගෙන් පරික්ශා කර තහවුරු කර ගැනිම වඩා සුදුසුය.'' මෙක translate කරලා දෙන්න කො
  14. sihina22

    Google my business help

    මච්න් බිස්නස් ප්ලෙස් එකක් google map එකට ඇඩ් කරා. එක my business වලට convert කරොත් charge වෙනවද සහ business එකට තියෙන වාසි මොනවද
  15. sihina22

    Oracle 11g big help need

    Oracle 11g දන්න කවුරු හරි ඉන්නවද පොඩි උදව්වක් ඔනෙ 11g තියෙන oracle linux database server එකක 10g dump එකක් export කරගන්නේ කොහොමද
  16. sihina22

    Software development job

    මචන් software development ජොබ් එකක් තියෙනවා. එක්ස්පිරියන්ස් අවුලක් නැහැ. දැනට develop කරලා තියෙන software එකක් කරගෙන යන්න තියෙන්නේ. එක ගැන training එකක් දෙනවා. .net , sql හොදට දන්න එකෙක් වෙන්න ඔනෙ. ඉන්නව නම් කියපන්
  17. sihina22

    Grammar help

    මචන් මෙකේ Grammar හරිද කියල බලනවද Under the new backup system, all backups are stored in a folder corresponding to that date. Once the store is full, it will be copied back to a new hard drive and safely handed over to the Department of Finance. Discuss with top management about cloud backup...
  18. sihina22

    Circuit Help

    මචන් මට මෙ පවර්සප්ලයි එකට පල්ලෙහා තියෙන වයර් ටික අමුන ගන්න ඔනෙ. උදව්වක් දෙනවද . දෙවැනි පින්තූරය තියෙන සප්ලයි එක පිච්චුනා. අලුතින් ගෙනාවා පලවෙනි පින්තූරය එක. 12v අවුට් කරන්න තෙරෙන්නෙ නැහැ 12+ 12 - කියලා තියෙන්න. වයර් හතර කොහොමද හයි කරන්න ඔනෙ
  19. sihina22

    Aspx web help

    Machan aspx web site ekak sql database ekakata connect karanna one. Windows iis wala share karala thiyenne home login page load wenava eth database connect wenne naha. Please help me
  20. sihina22

    Questions Education Help

    මචන් O/L වලින් නැවතුන කොල්ලේකුට දැන් අවුරුදු 30 වයස. IT වලින් Certificate level, Diploma Level තියෙනවා. අවුරුදු 6 කට වැඩි experience. Personal අවුලක් හින්දා O/L fail උනාට දැන් පට්ට විදියත Develop වෙලා තියේනවා. Academic Qualification හදාගන්න Path එකක් කියනවද. Gov uni (Part time)නම් ගොඩක් හොදයි...

    No contents