සහල් වෙලදාම

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් සහල් තොග අරන් සිල්ලර වෙලදාමක් පටන් ගන්න කැමැත්තක් තියෙනවා. කරන්න ප්‍රදාන පාරකට මුහුනලා මගෙම තැනකුත් තියෙනවා. එ වුනාට මෙ ගැන කිසිම අදහසක් නැහ. Supplies ලා හොයා ගන්නෙ කොහොමද. නැත්තමි direct ගිහිල්ලා ගෙන්න ඔනෙද. ලාබය එන්නේ කොහොමද. දන්න අය ඉන්නවා නම් කියනවද.
     
    • Like
    Reactions: eksudda and NRTG

    Sen-lu

    Well-known member
  • හාල් බිස්නස් කරන්න හොඳට සල්ලි තියෙන්න ඕන. මෝලෙන් කෙලින්ම ගත්තෙ නැත්නම් ලාබ නෑ. දැන් හාල් තොග බාන්නෙ සිල්ලර පාලන මිලටමවගේ. කරුමෙට පාලන මිලට විකුනන්න උනොත් අතින්කාල සැපේ ඉන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,625
    113
    හාල් විතරක් එපා. හාල් එක්ක යන වෙන සයිඩ් බිස්නස් එකකුත් කරපන්. ජය.
     
    • Like
    Reactions: NRTG