1. K

    දේශබන්දු vs අජිත් රෝහණ IGP battle

    එක පුද්ගලයකෙුට හොදටම ජාරාව දෙන්න ඕනේලු.... එයාට ජාරාව එවන්නේ නැති පොලිසි වල OIC ට හෙනට කැපිල්ල දානවලු... තමන් වැරදි බව දැන දැනත් අනුන් පිට වරද පටවලා ඩබල් ගේම් ගහනවාලු... කොටින්ම කියතතොත් ජාරා පප්පා කෙනෙක් ලු...... එත් ලෝකේට පේන්න වැඩ කරු කියලා හෙනට රග පානවලු..... ඇතුලේ අය නම් පොර ගැන හොදට...
  2. K

    පීරමීඩ් මාර්කටින්

    ow machan patta wadayak denne
  3. K

    පීරමීඩ් මාර්කටින්

    යාළුවනේ එකෙක් හරියට කරදර කරනවා උගේ නෙට්වරක් මාරකටින් එකට ජොයින් වෙන්න කියලා. මම බැහැ කියලා කීවා.... ඒ සැරේ මු අනිත් යාළුවො ටික අල්ලගේන මුංව මුලා කරනවා අර යකා බොරු කිය කිය... මේවායේ නීතිමය පැත්ත මොකක්ද බන්.... පොලීසියට අල්ලලා දෙන්න බැරිද මේ යකාව... 119 කොල් කරලා කීවොත් මේකට විසදුමක් ලැබෙයිද...
  4. K

    Questions Peo Tv Line with Youtube

    hisense TV ekak TV eke youtube and netflix option thiyanawa
  5. K

    Questions Peo Tv Line with Youtube

    mamath hariyatama danne ne SLT eken puluwan kiyala thamia kiyanne
  6. K

    Questions Peo Tv Line with Youtube

    යාළුවනේ ඔයාලා කවුරැහරි Peo TV ලයින් ඒක TV ඒකට සම්බන්ධ කරලා ඒ්ක හරහා TV ඒකෙන් youtube යන අය කවුද ඉන්නේ ඒ් සම්බන්ධව දන්න අය මට ඒ් ගැන විස්තර ටිකක් දානවද SLT ඒකට කථා කරලා user name & password genna gatta 1212 කථා කරන්න කියලා තියෙනවා ... පැයක් විතර ලයින් ඒකේ හිටියා උන් ගන්නේ නැහැ user name &...
  7. K

    phone help

    35-40 කට ගන්න හොද 4න් එකක් කියන්න දන්න කට්ටිය....
  8. K

    මේ නෙස්ලේ ගැනයි

    කටුපොල් තෙල් සමග නෙස්ටෝමෝලට්
  9. K

    චෙක්පත් වංචාව

    යාළුවනේ පසුගිය දවස් වල ලොකුවට ගියා දන්නවා ඇතිනේ ලංකාවේ ලොකුම චෙක්පත් චංචාව ගැන. ඒ ගැන විස්තරයක් සති අග අරුණ පත්තරේ ගිහින් තියෙනවා.. පත්තරේ තියෙන කෙනෙක් ඒ කෑල්ල ස්කෑන් කරලා හරි මේකට දාන්න පුලුවන්ද.... මම දන්න කෙනෙක් මේකට සම්බන්ධයි කියලා ආරංචි උනා හරියටම විස්තරය දන්නේ නෑ මොකක්ද කියලා. පත්තරේ...
  10. K

    ගොවිසෙත ලොතරැයිය

    කොමෙන්ට් කරපු ඔක්කෝටම ස්තුති .... ඒ අතර නොදන්නා දෙයක් දැන ගැනීමට යමක් ඇසීමත් දේශපාලනයට ඈදාගත් මිනිසාට අනුකම්පා කරමි දිනුම් අදින පිලිවෙලම වෙබ් එකට දැම්මානම් ගැටළුවක් නෑ මම හිතන්නේ ....
  11. K

    ගොවිසෙත ලොතරැයිය

    යාළුවනේ ඉදලා හිටලා මම ටිකත් පතක් මිලදි ගන්නවා. දිනුම් ඇදිලද කියලා බලන්නේ www.nlb.lk සයිට් එකෙන් එහෙම බලාගෙන යනකොට මට පොඩි දෙයක් නෝට් වුනා. බලන්න මේකේ හැම දිනුම් ඇදීමකදීම මුලින් තියෙන අංකය කුඩාම අංකය වන අතර අවසානයට දිනුම් අදින අංකය විශාලම සංඛ්‍යව වෙලා නේද. එතකොට අවසානයට අංක 1/ 2 / 3 වගේ ඒවා...
  12. K

    IT දන්න කට්ටියගෙන් උදව්වක්

    router eka password eka thiyenne eyala dapu ekak machan default eka nemei. ekath hack karanna puluwanda
  13. K

    IT දන්න කට්ටියගෙන් උදව්වක්

    යාළුවනේ මම දන්න කෙනෙක්ට පොඩි කරදරයක් එයාලා යූස් කරන්නේ SLT Router එකක්. කරන්නේ බිස්නස් ටික දවසක ඉදන් ඒ ගෙදර අම්මගෙයි තාත්තගෙයි පෝන් වල එක එක වෙනස් කම් වෙන්න අරන් කවුරුහරි කෙනෙක් මෙයාලව බය කරලා whatsapp එක හරහා එයාලව හැක් කරනවා කියලා. හැක් කරන්නෙත් SLT Router එක හරහා කියලා. දන්න කෙනෙක්...
  14. K

    මොන්ටිසෝරී උදව්

    1919 ta katha karoth puluwanda
  15. K

    මොන්ටිසෝරී උදව්

    තව මාස 3නේ බන් යන්න තියෙන්නේ ඔය මාස 3ට වෙන එකකට දාන එක තේරැමක් නෑ
  16. K

    මොන්ටිසෝරී උදව්

    ගොඩක් ස්තුතියි මචං
  17. K

    මොන්ටිසෝරී උදව්

    එහෙමත් බැලුවා මචං ටිකක් කැමතියි වැඩේට අනිත් උන් පස්ස ගහනවා. තව සෙට් එකක් ඉන්නවා උන් ලොකු ටීචට ගොට්ට අල්ලන උන්. උන් කියනවා මේක මහලොකු ගානක් නෙමෙයි කියලා.... උන්ට මහලොකු ගානක් නොවුනට මාස් පඩි ගන්න අපිට නම් එ්ක ලොකු ගානක් මචං:no::no::no:
  18. K

    මොන්ටිසෝරී උදව්

    අයථා මුදල් අයකිරීම යාළුවනේ මේකයි, මට දැනගන්න ඔනේ මොන්ටිසෝරී වලින් අසාධාරණ ලෙස මුදල් අයකිරීම් ගැන පැමිණිලි කරන්න තැනක් ලංකාවේ තියෙනවද එහෙම තියෙනවනම් විස්තර ටිකක් දාන්න මගේ දුව යන්නේ අපේ ගමේ සාමාන්‍ය පෙර පාසලකට. මේකේ ලමයි 250ක් විතර ඉන්නවා... මේකේ එක එක ඒවා කිය කිය මුදල් එකතු කලා අවුරැද්දේ මුල...
  19. K

    කිස්තුරාජ විද්‍යාලය - පන්නිපිටිය

    මට පොන්ස් කියලා වැඩක් නෑ බන් මට ලමයි ඉන්නවා මට පොන්ස් කියන උබ බලපන් මේ නයට කහින්නේ නැතුව උබේ අහවල් එක තියනවද කියලවත් :P:P:P:P
  20. K

    කිස්තුරාජ විද්‍යාලය - පන්නිපිටිය

    බලපන් අනුන්ගේ ප්‍රශ්ණයක් දැන් උබේ වගේ උබ මගේ ත්‍රෙඩ් එකේ රෙන හැටි වැඩ නැද්ද බන් උබට:P:P:P ළමයිට ආදරේද නැද්ද කියන එක උබ ප්‍රශ්නයක් කර ගන්න ඔනේ නෑ බන්.... ඒක මගේ ලමයින්ට ප්‍රශ්නයක් නැත්නම් කොහෙවත් ඉන්න උබ වගේ රිලවෙක්ට මොකටද මගේ ලයිප් එක :P:P:P

    No contents