1. mr dodo

    ගෝටයිම්බර part 2 - අනුරට කාන්තා ආරක්‍ෂක වල්ලක්

    ඕව ගණන් ගන්න එපා බන් .මේ රනිල්ගේ අර media unit එකක් හදල තියේ.ඔකේ වැඩ කරන උන් account කිහිපයක් පාවිච්චි කරලා මේකේ උදේ ඉදන් රෑ වෙනකන් පච thread දානවා .ඕව දැක්ක කියල එහෙම මිනිස්සු වෙනස් වෙනවද බන් .ඔහේ ආතල් ගත්තාවේ.කන්න බොන්න නැති කමටනේ උනුත් :lol:ගිය පාර සජ්ජට vote කරපු එකෙක් වශයෙන් මම npp එකේ...
  2. mr dodo

    ඉන්දියාවට බුර බුරා හිටපු ජෙප්පො හීලැ වෙද්දී Sustainable Energy Authority approves permit for $ 355 m Adani Green Energy in Pooneryn

    ඔය project එක තවත් එක පත හොරකමක් පල් රනිල්ගේ .ඕක අදානි එකට දුන්නේ කිසිම ටෙන්ඩර් කැදවීමකින් තොරව .එකේ ප්‍රතිපලයක් ලෙස ඕකෙන් හදන විදුලිය එක unit 1ක් රුපියල් පනස් ගානක් වෙනවා .කව්රු හරි එකෙක් deal එක දාල තියෙන්නේ සාමාන්‍ය ගානට වඩා 20ක් වගේ වැඩියෙන් එක unit එකකට .ඔය පව ගෙවන්න වෙන්නෙත් ලංකාවේ...
  3. mr dodo

    තර්ජන හමුවේ රටින් පිටව ගිය IP - ''මට ආරක්ෂාවක් නෑ කියලා තේරුණා''

    යුක්තියේ මෙහෙයුම .රෙද්ද තමා .ත්‍රස්තවාදියෙක් නිතිය සාමය ඇමති .අපරාධකරයෙක් පොලිස්පති .පුදුමයක් නෑ
  4. mr dodo

    🛖 එළකිරි කාලීන කවි මඩුව 📜🖋️🖌️🌿

    බන්දු බන්දු බන්දු පුතා ජුන්ඩ වටේ "ලෙප" ගෑවා ඒක දැකපු රනිල් පුතා ආසාවෙන් "පති" කෙරුවා :P
  5. mr dodo

    අභ්‍යවකාශයට යන ඉන්දීය ගගනගාමීන් හඳුන්වා දෙයි

    අපේ උන් හදට නෙමේ කන්න බොන්න නැතුව ඉද්දිත් ඉන්දියාවට ගහන්න කතාව :lol:
  6. mr dodo

    හැමදාම රෑ 10ට ඉන්දියාව ලංකාවට හුකන හැටි... Go Home Ranil.. 🤬

    ඕක විසදන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි බන්.යුද්දේ තිබ්බ කාලේ උන් ආතල් එකේ මාළු ඇල්ලුවා .දැන් උන් කියන්නේ උන්ට සාම්ප්‍රදායික අය්තියක් තියේ කියල . ඕක ඉස්සර ඉදන් තිබ්බ case එකක් .indian government එකටවත් මොකුත් කරන්න බෑ .වැඩේ control කරන්න යම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න ඕනි.ඕක තමා ඉස්සර ඉදන් කලෙත්...
  7. mr dodo

    fb එකේ media unit වල fake accounts

    උබ දෙය්යෙක්නේ තව accounts වගයක් තියේ .උන් ඔක්කොම පේරාදෙණියේ engineersla .අඩු ගානේ campus එක මාරු කරපන්.එකත් නෑ :rofl: ------ Post added on 1709057230
  8. mr dodo

    😵 හිරේ ගිහින් ආවාම කෙල්ලෝ ආකර්ෂණය වෙනවා නේ

    රන්ජන් හෙන charismatic නේහ් .ඩොනල්ඩ් ට්‍රුම්ප් වගේ තමා .මොන බලුවැඩේ කලත් මිනිස්සු කැමති
  9. mr dodo

    fb එකේ media unit වල fake accounts

    මම එකෙක් අල්ලන් පොඩ්ඩක් ආතල් එකක් දීල බැලුව .උ වටෙන් වටෙන් පිළිගත්තා media unit එකක කියල @2osama මෙන්න මු media unit එකකලු .මන් දැක්ක මුම කියල තියෙනවා .අහල බලපන්. :P ------ Post added on 1709055335
  10. mr dodo

    fb එකේ media unit වල fake accounts

    ඔව් බන් ඔක්කොම original .මොකද මම ලංකාවෙනෙ ඉන්නේ .colombo වලින් පිට කොහේ ගියත් ගොඩක් උන් කියන්නේ මාලිමවට චන්දෙ දෙනවා .මුන් රට කෑවා කියල.උබ කියන්නේ නැ කියලද .සජිත්ට ගොඩක් පරන unp අය තාම කැමති .රනිල්ට චන්ද තියෙන්නේ colombo MC එකේ විතරයි .මේවා facts
  11. mr dodo

    cheese kottu set na

    ඔව් .මම කවදාවත් කන්නේ නෑ .කොත්තුවක් උනාම සැරට තියෙන්න ඕනි .මම කරන්නේ හොදි ගොඩක් දාගෙන කන එක
  12. mr dodo

    fb එකේ media unit වල fake accounts

    අම්මෝ fb එකේ පොහොට්ටුවේ හෝ රනිල්ගේ media unit වල වැඩ කරන උන්ගේ මාර accounts තොගයක් තියෙන්නේ දැන් .ඔක්කොම accounts lock කරලා තියෙන්නේ .profile pic එක තියෙන්නේ සිංහ කොඩියක් වගේ එකක් .ඔක්කොම accounts එක වගේ .කෙලින්ම අනුරයට ගහන එක තමා project එක . හොදට ගෙවනවා වගේ .ෆට්ට ආතල්.:P:P:P
  13. mr dodo

    Paypal එන්නේ නැත්තේ

    ඕක තමා ඇත්ත කතාව.ඉන්දියන් කතානම් බොරු .ඔය වගේ තිරණ උන් facts and figures මත ගන්නවා මිසක් regional office වල උන් කියන විදියට ගන්න විදියක් නෑ .
  14. mr dodo

    දෙෂබන්දුගේ පාතාලයට හිසරදයක් වූ IP තර්ජන නිසා රටින් පැන යයි

    ඔය දෙරණ මාධ්‍ය ජාලයි ,හිරු එකයි මධය නිදහස බල්ලට ගියත් කමක් නෑ කියල එන එකෙක් තහනම් කරලා දානවනම් මන් මාර කැමති .ඕකට තානාපති කාර්යාල වලින් ජරබර ගායි .එකයි කොම හරි බැලන්ස් කරන් ගේම ගහන්න ඕනි
  15. mr dodo

    නයි මිරිස් වගාව තවාන් මිශ්‍රණය හදන්නේ කොහොමද

    මතුපිට පස් එකයි ,compost එකයි ,කොහුබත් 1යි වගේ මතක .youtube තියේ .පොඩ්ඩක් බලපන්
  16. mr dodo

    උද්දක ඉල්ලා අස්වෙලා

    ලංකාවේ දේශපාලනේට අවශ්‍ය සියලු සුදුසුකම් උට තියේ.යකෝ මරණීය දන්ඩනය හම්බෙච්ච එකෙක් රත්නපුරේ වැඩිම මනාප ගත්ත රටක් මේක.
  17. mr dodo

    උද්දක ඉල්ලා අස්වෙලා

    මේ මාස 6 ලංකාවේ ෆට්ට ආතල් අනිවා සෙට් වෙනවා.පල් හොරු ඔක්කොම බය වෙලා ඉන්නේ .
  18. mr dodo

    බැසිල්ව රිය පෙරහැරින් Airport එකෙන් ගෙන්න සියල්ල ලෑස්ති.

    එද්දී ඔය කොහේ හරි ඉදල හු කිව්වනම් පුපේ අමාරුව සනීප වෙනවා
  19. mr dodo

    Koombiyo TV Series

    ane manda.oya series eka usa wala usa culture eka ekka hadunanam lokema janapriya wenawa

    No contents