1. mr dodo

    නම ගිය අපරාධකාරයෙක් පොලිස්පති ධූරයට

    දැන් රනිල්ට 2/3ක් නෑ පාර්ලිමේන්තුවේ .සරල බහුතරෙකින් මොන නිති හැදුවත් ඒවා ලේසියෙන් අයින් කලාකි .ඕව බොරු කතා .අනුරය හරි සජ්ජ හරි ආව ගමන් ඕකව අයින් කරනවා
  2. mr dodo

    මහින්දත් මිනී මැරුව නාමලුත් මිනී මැරුව කියන රන්ජන්ගෙ කතාව හොයල දෙන්ඩකො

    ඒ අර 2නෙක් ව මරපු කෙස් එක නෙහ.ඕක ගොඩක් ඉස්සර .මහින්දය පස්සේ කොච්චර මැරුවද කියනවනම් ඕව යට ගිය
  3. mr dodo

    නම ගිය අපරාධකාරයෙක් පොලිස්පති ධූරයට

    ත්‍රස්තවාදියෙක් නිතිය සාමය ඇමති ,අපරදකාරයෙක් පොලිස්පති .මරු රට
  4. mr dodo

    ශ්‍රීලන්කන් ගුවන්යානා 6කට අද සිදු වූ දේ

    ඕක විකුනන්න ඕනි පසුබිම හදමින් ඉන්නේ හිතලම .කොමිස් කොමිස්
  5. mr dodo

    විදුලි බිල පහලට......

    අනවශ්‍ය විදියට වැඩි කරලා ටිකක් අඩු කරනවා .ලංකාවේ එදා ඉදන් ඕව තම poli-tricks
  6. mr dodo

    මෝදි ලොකු සර් මුහුදු පතුලේ වැඩ පෙන්වයි..අපේ උන්ට පුළුවන්ද මේවා..

    හිනා වෙන්න දෙයක් නෑ බන් .උන්ගේ රටේ දියුණුවයි සංස්කෘතියයි මිශ්‍ර කරනවා .රනිල ඕම එකක් කලොත් ගොන් වැඩක් වෙන්නේ රටේ ඇති දියුණුවක් නැති හන්ද
  7. mr dodo

    ට්‍රැක් ලන්තේ

    මමනම් මාර සැටිස් ඒ සමුළුව ගැන 30000ක් වගේ ඇවිල්ල හිටිය .මාර පිළිවෙලයි .මොකවත් දුන්නෙත් නෑ ,බීපු මිනිස්සුත් නැ .ආව වැඩේ කලා ගියා .මන් වැඩිය උන්ගේ සමුළු බලල තිබ්බේ නෑ .ඒකද මන්ද , මිනිස්සු වෙනස් කරන්න පුළුවන් මචන්.බැරි නෑ.හෙමිට කරන්න ඕනි .අර ගොටබය වගේ බූරු විදියට නෙමේ ------ Post added on 1708974795
  8. mr dodo

    Telecom 4Gවලින් Dialog 4G routerවලට මාරු වෙන එක හොඳයිද? එහෙම කරපු අයගේ අත්දැකීම කොහොමද?

    මන් ඕක කලා ගොඩ කාලෙකට කලින්.අව්ලක් නෑ .slt සිග්නල් පොඩ්ඩක් අඩු ගතියක් තිබ්බ .dialog packages ,slt වලට වඩා ලාබයි මම හිතන්නේ දැන් .මන් slt packs බැලුවේ නැ .dialog වල මේ මාසේ ඉතුරු data ඊලග මාසේ use කරන්න පුළුවන්නේ .එක වටිනවා
  9. mr dodo

    මංකොල්ල කල්ලියෙ අප්පගෙ වැටුප් ගැන නොකී කෑල්ල

    මහබැංකුවේ කියලත් බන් office assistant අමුතු එකක් කරන නෑනේ.මේවා මහා හෙන ගහන වැඩ .පව් බන් ලංකාවේ මිනිස්සු .ඕව යන්න ඕනි කන්න බොන්න නැතුව ඉසකොල වල සිහි නැති වෙලා වැටෙන ලමයි වෙනුවෙන් අරමුදලකට වගේ .
  10. mr dodo

    නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්..📛

    ඕකට තව පොඩි කාලයයි තියෙන්නේ .නටපන්කෝ
  11. mr dodo

    මංකොල්ල කල්ලියෙ අප්පගෙ වැටුප් ගැන නොකී කෑල්ල

    ඉතින් බන් එකනේ අව්ල .ඔය ජොබ් වලට බදවගන්න විදියක් තියෙන්න ඕනිනේ .campus වලින් හරි වෙන ආයතන වලින් හරි එන අය interview කරලා හොදම අය බලල ගන්න ඕනිනේ .එක විඋර්තව වෙන්න ඕනිනේ .දැන් ඔය ECB එකේ meter reading කරන එකා interview කරනවා කියල මම අහලම නෑ
  12. mr dodo

    නිමල්සිරිපාල ගුලයයි , එයාර් ලංකා ලොක්කො.ගෙනල්ලා, you sack them immediately කියයි.

    මු අර ජපානෙන් කොමිස් ඉල්ලල නොන්ඩි උනා නෙහ් ටික කාලෙකට කලින් .මුන්ට මාර සල්ලියක් ඇත්තේ
  13. mr dodo

    තෙල් වෙළඳපොල නිදහස්...මිලත් අඩුවෙන ලකුණු

    අඩු කරයි බලන් ඉදපන්.ඔහොම ක්‍රමේට ලංකාවේ මෙච්චර කල් වැඩ උනානම් මෙම වෙයිද.ඕනනම් පොඩි ගානක් අඩු කරයි චන්දෙ කිට්ටුව .මොකද දැනටත් සැහෙන ලාබයක් ගන්නවා තෙල් වලින්
  14. mr dodo

    Another fuel supplier enters Sri Lanka market

    ලංකාවේ තෙල් බෙදන්නයි ,වරායවල් අරව මේවා සල්ලි වලට ගන්නයි පුදුම තොගයක් ඉන්නේ .direct investment වගේ දේවල් වලට එකෙක් නෑ .
  15. mr dodo

    ශ්‍රී ලංකන් වහන්න වෙනවා.. නිකං දුන්නත් ගන්න කෙනෙක් නෑ......pohottu anduwe sanwardana news

    මුන්ට ඕනි ඕක කොම හරි විකුනන්න තමා යන්න කලින් .කොමිස් පාර හොයන්නේ .අපි නොදන්නා සිරිපාල
  16. mr dodo

    ඉන්දියාව තම බලය පෙන්වයි..මාල දිවයිනේ Home Ministry website ඵකත් hack කරයි..

    ඉන්ද්යන් උන් අතේ දුරින් තියාගන්න ඕනි.මේ ඉන්දියාවට එක එක මගුල් විකුනන එකේ ආනිසංස අපිට තේරෙන්නේ පස්සේ .අපිටත් ඔච්චර තමා
  17. mr dodo

    මාස 7 1/2කට පසු ඩොලරයේ අඩුම මිල අද

    ඔව් ඉතින් ආනයන නවත්තන් ඉන්නකන් ඕම තමා.ඕවට චුන් වෙලා තමා ලංකාවට කෙල උනේ .ඕක ඉස්සරටත් වෙන්නේ උඩ යනවා පහල යනවා .stable වෙන්නේ නෑ
  18. mr dodo

    සෙනසුරාදා සංචාරකයින් 10,000 ක් ඇවිත්. පෙබරවාරියේ ආ පිරිස 191,000 ඉක්මවයි

    ඉන්දියා වෙයි රුසියාවෙයි උන්ට යන්න තැනක් නැති නිසා එනවා.ඔතන අර eu කට්ටිය තම වටිනාකමක් තියෙන්නේ.අනිත් උන් නැතුවට හොදයි.eu අයත් එන්නේ සල්ලි තියෙන උන් නෙමේ .රුපියල වැටිලා නිසා වල හිගන්නෙක්ට උනත් එන්න පුළුවන් ලංකාවට දැන්.
  19. mr dodo

    Random කතා - ලංකාවෙ සමහර උන්ට "බෑ" කියන එක තෙරෙන්නෙ නෑ ( කැමති උන් කියවපල්ලා)

    ලංකාවේ sales වල ඔයා දෙන ඕන උත්තරෙකට එයාල කියන්න ඕනි දේවල් උගන්නල තියෙන්නේ .card sales කරන අය බලන්න
  20. mr dodo

    ඩොරල් එක බහිනවා. දැන් පොපිට් නෑ

    dollar එකේ ඇත්ත අගය බලන්න මුලින්ම සියලු ආනයන සිමා (පස්සේ දාපුව) ඉවත් කරන්න ඕනි .ලංකාව නය ගෙවන්න පටන් ගන්නත් ඕනි .එතකොට තමා ලංකාවේ ආර්ථිකේ ඇත්ත තත්වේ පෙන්නේ.

    No contents