1. mr dodo

    උණවටුනේ රාත්‍රී ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලයේ මාධ්‍ය නිවේදනය

    ඔය මගුල අපේ උන් push කරවනවා වැඩි .russia කියන්නේ අපිට සල්ලි එන රටක්
  2. mr dodo

    Kanchana Anuradhi❤️

    AI images
  3. mr dodo

    රටටම කිරි උතුරයි, සජිත් ප්‍රේමදාස පියෙක් වෙයි!

    සජ්ජ ඕක ගැන මොකුත් නොකිය පාඩුවේ හිටියොත් හොදයි .නැත්තන් ඕක අල්ලන් election එක වෙනකන් joke කරනවා මිනිස්සු .බලපන්කො
  4. mr dodo

    මේක බලපන්කො චමුදිත ආතල්

    අපිට ඒ කලේ කිව්වේ fcid එක හොරු අල්ලනවා කියල.බලපන්කො
  5. mr dodo

    Live! මාලිමාවේ ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුව

    ඉස්සර ඉදන් මේක පොහොට්ටුවෝ media unit එකේ තිප්පොළක්.මේක අයිති පොරත් ඉස්සර බරපතල බය්යෙක් .දැන් නම් කොමද දැන් නෑ
  6. mr dodo

    Live! මාලිමාවේ ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුව

    ඔව්.Npp එක එක ආණ්ඩුවක් හැදුවොත් එතනින් මහින්දලා ඉවරයි ,මොකද උන් කොච්චාර බුල කෙලියත් 3% වැ ටෙන් නැ .සිංහල චන්ද බේස් එකෙන් 20%ක් වගේ උන් සදහටම ගලෝ ගන්නවා.එතනින් එහාට ලංකාවේ දේශපාලනේ යන්නේ SJB එකයි NPP එකයි අතර .ඕක තම ලංකාවේ අනාගත දේශපාලනේ
  7. mr dodo

    Live! මාලිමාවේ ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුව

    අම්මෝ බන් ඒ රැස්වීමේ මාර සෙනගක් ඉන්නේ .මම දැන් බැලුව .ගම්පහ සැහෙන්න මිනිස්සුත් ඉන්නවනේ
  8. mr dodo

    පල්ලියෙ මංගල්ලෙට බෞද්ධ හස්බන්ඩ් එක්ක ගමේ ආවා

    මම බෞද්ධ .හැබැයි මම කතෝලික ආගමේ සමහර දේවල් වලට කැමති.එයාල ජීවිතේ ගැන එදිනෙදා හදාගත්ත සමහර ලස්සන මත තියේ.ඒ හැර ගැබුරු ආගමක් විදියටනම් බුද්ධාගම තමා
  9. mr dodo

    පල්ලියෙ මංගල්ලෙට බෞද්ධ හස්බන්ඩ් එක්ක ගමේ ආවා

    ඉතින් මහින්දයත් උපන් කතෝලිකනේ බන්.ඕකගේ හත්මුතු පරම්පරාවම කතෝලික .රනිල් කතෝලික ,මටනම් ඕව අව්ලක් නෑ
  10. mr dodo

    පල්ලියෙ මංගල්ලෙට බෞද්ධ හස්බන්ඩ් එක්ක ගමේ ආවා

    දැන් හොද කාලේ ආගම් ආගම් කෙල ගන්න .තව දාපං thread .සොමලියාවක් වෙලා තමා ලංකාව නවතින්නේ
  11. mr dodo

    Live! මාලිමාවේ ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුව

    වරදුනාම තමා බන් මිනිස්සු ඉගෙන ගන්නේ .එහෙම තමා ශිෂ්ටාචාර හැදෙන්නේ .ලෝකේ කොහෙත් එහෙමයි .china ගොඩනැගිච්ච විදිය බලන්න .
  12. mr dodo

    TV series

    මම ඉස්සර ඉදන් ගොඩක් වෙලාවට fzmovies එකෙන් බලන්නේ .quality එක අඩුයි .මට එක ගානක් නෑ .ඕන film එකක් ඇවිල්ල දවසෙන් cam version එකක් හරි තියේ ඔකේ .එකයි
  13. mr dodo

    Live! මාලිමාවේ ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුව

    පිස්සුද බ්‍රෝ .අපි බය්යෝ නෙමේ .බය්යෝන්ගේ වීරයා රනිල් දැන් .ඉන්නේ පොඩ්ඩයි හැබැයි ලංකාවේ චන්ද වලින් 56%ක් ගැහැණු .මේක නියම project එකක් .එකයි කට්ටිය බය වෙලා ඉන්නේ .
  14. mr dodo

    යුක්‍රෙන ජනකතා 😉😉

    අනුරට දුන්නේ නැ සජියයි ,ෆොන්සේකයි තම දුන්නේ .ඊට පස්සේ රනිල් .පොහොට්ටුවේ උන්ට පිස්සු නැ කෙලෝ ගන්න උන්ටම
  15. mr dodo

    යුක්‍රෙන ජනකතා 😉😉

    මොනවා ගොඩ දමිල්ලක් ද බන් .ලංකාව නය වාරික ගෙවන නැතුව ඉන්නේ .ඕක ගෙවන්න පටන් ගත්තනම් ආයේ ලයිට් නැ තමා .අනික රනිල් නෙමේ මොක ඒ වෙලේ ආවත් කරන්නේ IMF සල්ලි ගන්න එක තම.ඊට අමතරව රට ගිය මිනිස්සු එවන සල්ලි ටිකෙනුයි ,රාජ්‍ය ආයතන ටිකේ කුණු කොල්ලෙට විකුණලා ගන්න සල්ලි ටිකෙනුයි ,tourism සල්ලි ටිකෙනුයි රට ඔහේ...
  16. mr dodo

    ජවිපෙ ත්‍රස්තවාදීන් හත් අට දෙනෙක් අපෙන් වෙඩි කෑවා

    මේ එකම එකෙක් account කීපෙකින් npp එකට ගගහ මැරෙන්න හදනව කොයිවෙලේ එලකිරිය බැලුවත් .අනේ මන්ද බන් ලංකාවේ මෙම website එකක් තියේ කියල දන්නෙත් පොඩි ප්‍රමාණයක් .මේකේ උබ මැරෙන්න හැදුවට ඇති වැඩක් නෑ .ඔයිට වඩා අය්යල මේකේ හිටිය 2015 එම .එහෙම චන්ද හරවන්න බැ පුතා.

    No contents