යහ පාලන රජය එක් මාසයක් තුළ ගෙන ඇති ණය ප්‍රමාණය රාජපක්‍ෂ රජය 2014 මුළු වර්ෂය තුළම ලබාගත් ණයට වඩා වැඩි මුදලක් බවත්, මේ අනුව ඉකුත් මැයි මාසයේදී පමණක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණයට එකතු වූ මුළු මුදල රු. බිලියන 842 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
යහ...