ඊළගට උද්ගෝෂණය තියෙන්නේ මහනුවරලු
. කොලබ එක උද්ගෝෂණ මාලාවක පලවෙනි පියවර
.
පහුගිය උද්ගෝෂණයට රනිල්, MY3 වැඩිය කලබල වුනේ නැහැ. මොකද ඔවුන් පළපුරුදු දේශපාලකයන් නිසා. එකට එළකිරියේ J + U සෙට් එක. බුදු අම්මෝ. මැතිවරණයක් ලං උන වගේ.
මේකට හීනියට බුම්ප් එකක් දාගෙන යන්න. කලබල වෙන්න එපා. සීතල වතුර වීදුරුවක් බොන්න
. කොලබ එක උද්ගෝෂණ මාලාවක පලවෙනි පියවර
. පහුගිය උද්ගෝෂණයට රනිල්, MY3 වැඩිය කලබල වුනේ නැහැ. මොකද ඔවුන් පළපුරුදු දේශපාලකයන් නිසා. එකට එළකිරියේ J + U සෙට් එක. බුදු අම්මෝ. මැතිවරණයක් ලං උන වගේ.
මේකට හීනියට බුම්ප් එකක් දාගෙන යන්න. කලබල වෙන්න එපා. සීතල වතුර වීදුරුවක් බොන්න


