බදු සහනයක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,073
    5,839
    113
    canada
    මැති ඇමතින්ට බදු සහනයක්

    අජන්ත කුමාර අගලකඩ

    ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ වාහන ඇතුළු අනෙකුත් දීමනා වලින් අය කළ බද්ද එක් වාහනයකට පමණක් සීමා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඇමැතිවරුන්ට ලබාදෙන වාහන තුනක් වෙනුවෙන් එක් වාහනයකට රුපියල් 50,000 බැගින් රුපියල් 150,000ක්ද රියදුරු දීමනා ලෙස රුපියල් 75,000ක් ද ඉන්ධන දීමනාව ද ආදායම් ලෙස සලකා වැටුපට එකතු කර නව බදු සංශෝධනය යටතේ වීශාල මුදලක් වැටුපෙන් අඩුකර තිබේ.

    මේ පිළිබඳව ඇමැතිවරුන් රැසක් විරෝධය පළකර තිබූ අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.


    copyright: Lankadeepa


    ආණ්ඩුව හොදයි බන්. මේ සහන දීල තියෙන්නේ. :rofl::rofl::rofl::angry::angry::angry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    22450157_1251201504980247_2266230399850072480_n.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උන්ට් සහන අපිට අසහන :dull:



    කෝ මේ ලොන්ත unp පොන්සලා ටික ?:rofl:


    මෙන්නෝ ...මෙන්සස් සංවර්දන නිවුස් එකක්:P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,764
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මරුසිරා;23395239 said:
    උන්ට් සහන අපිට අසහන :dull:



    කෝ මේ ලොන්ත unp පොන්සලා ටික ?:rofl:


    මෙන්නෝ ...මෙන්සස් සංවර්දන නිවුස් එකක්:P

    බොරුවට නටන්නෙ නැතුව හිටපන්. මහින්ද මාම සහන සහන දුන්න හැටි අමතකවෙලාද?:rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං ඕක ඒකාබද්ධ විපක්ශෙටත් හම්බවෙනවනෙ. කෝ එයාල එපා කිව්වද ? නෑනෙ. නිකං බොරුවට කෑනොගහ හිටු :angry: යකෝ නාමල් පුතාටවත් නැති අමාරුවක්නෙ මේකෙ ඉන්න උන්ට තියෙන්නෙ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බොරුවට නටන්නෙ නැතුව හිටපන්. මහින්ද මාම සහන සහන දුන්න හැටි අමතකවෙලාද?:rofl:


    මහින්දගේ සහන මදි කියල දහසක් නැටුම් නටලානේ යහපලානේ ගෙනාවේ ..:rofl::P



    දැන් ගෙනාපු උන්ගේ නැටුම් පෙන්වන්න තමයි තියෙන්නේ :P:rofl:






     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හිතේ අමාරුව තියෙන්නේ බං රටේ උන්ගෙන් හූරගෙන අරන් උන් අතර බෙදාගන්න එකට.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මරුසිරා;23395521 said:


    මහින්දගේ සහන මදි කියල දහසක් නැටුම් නටලානේ යහපලානේ ගෙනාවේ ..:rofl::P



    දැන් ගෙනාපු උන්ගේ නැටුම් පෙන්වන්න තමයි තියෙන්නේ :P:rofl:







    යහපාලනේට ඡන්දෙ දීපු නැති අයට මහජනතාවට කෙල වෙද්දි මාර සතුටුයි නේ මචං. උඹල ඔය පලිගන්න හදන්නෙ කාගෙංද කියල පොඩ්ඩක් හිතල බැලුවොත් හොඳ නැද්ද ? උඹල නං බෝම්බයක් පිපිරුවත් සතුටු වෙයි ඇත්තමයි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,839
    113
    canada
    බොරුවට නටන්නෙ නැතුව හිටපන්. මහින්ද මාම සහන සහන දුන්න හැටි අමතකවෙලාද?:rofl:


    නා නනේ නා නනේ නා නා...නා නනේ ඇද ගෙන නා නා:rofl::rofl::rofl:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යහපාලනේට ඡන්දෙ දීපු නැති අයට මහජනතාවට කෙල වෙද්දි මාර සතුටුයි නේ මචං. උඹල ඔය පලිගන්න හදන්නෙ කාගෙංද කියල පොඩ්ඩක් හිතල බැලුවොත් හොඳ නැද්ද ? උඹල නං බෝම්බයක් පිපිරුවත් සතුටු වෙයි ඇත්තමයි


    යහපලනෙට මරාගේ වැරදි නිසා මුලදී සපෝර්ට් කරපු එකෙක් මන් .එත් යහපලනේටවත් මරාටවත් චන්දෙ දුන්නේ නැ .මොකද මයිත්‍රී ගැන යම් බලාපොරොත්තුවක් තිබ්බාත් රනිල් සහ ගුඅන්පි පිම්පියෝ ගැන කිසිම කැමැත්තක් පැහැදීමක් තිබ්බේ නැ :cool:



    මරා වැරදි නිසා තමයි යහපලානේ ආවේ .එත් උන් ඊටත් වඩා පිස්සු කෙලිනකොට උන්වත් විවේචනේ කරන්න අයිතිය චන්දෙ දීපු නොදීපු හැමෝටම තියෙනවා :cool:



    බෝම්බ නොපිරෙන්න නම් මේ ජඩයෝ ටික එලවන්නම වෙනවා .නැත්නම් උබ කැමති වුනත් නැතත් ඉක්මනටම අයෙත් බෝම්බ පිපිරෙන්න පටන් ගනීවි මේ අවලම්මු නිසා :dull:
     

    Similar threads