1. Elakiriboss

    ~~The World's SmaLLesT AquaRium~~

    මෙන්න මාලූ....
  2. Elakiriboss

    මෙහෙම වෙන්නේ ඇයි ??

    මෙන්න කොල්ලො :D එළ මචෝ
  3. Elakiriboss

    මෙහෙම වෙන්නේ ඇයි ??

    එහෙමත් කොරා
  4. Elakiriboss

    මෙහෙම වෙන්නේ ඇයි ??

    අනේ බං හොයල දියන්කෝ...... :D
  5. Elakiriboss

    මෙහෙම වෙන්නේ ඇයි ??

    බැලුවෙමි
  6. Elakiriboss

    මෙහෙම වෙන්නේ ඇයි ??

    ඔබ ලබා දුන් රෑපයේ ගෙම්බන් පමණක් පෙනෙයි :lol::lol:
  7. Elakiriboss

    මෙහෙම වෙන්නේ ඇයි ??

    තව ටිකක් පැහැදිලිව කියන්න අයියේ මොන පයිල් එකද ?? බාගත කල ඒවද ??:confused: ජොයින්ට් කිරීමෙන් පසු ලබා ගත් මල මගුල් පයිල් එකද ??:confused:
  8. Elakiriboss

    මෙහෙම වෙන්නේ ඇයි ??

    ඔව් බං මට දැන් ඌට සුද්ද සිංහලෙන් කියන්න හිතෙන්නේ වැඩේ කියන්නේ ඒකත් ඌට නොතේරෙන එක :lol:
  9. Elakiriboss

    මෙහෙම වෙන්නේ ඇයි ??

    ඔන්න එහෙමත් කලා අගට .අයි එස් ඕ දුන්න.
  10. Elakiriboss

    මෙහෙම වෙන්නේ ඇයි ??

    http://www.iptorrents.com:2790/cd2d957650882476e293dc541b34fc7c/announce
  11. Elakiriboss

    මෙහෙම වෙන්නේ ඇයි ??

    රාර් එකක්වත් නැත
  12. Elakiriboss

    මෙහෙම වෙන්නේ ඇයි ??

    සමා වුවමැනවි අවතාරේ ගැහැණු රෑපයක් තිබුනු නිසයි අදුනගන්ට බැරිවුනේ :) රාර් ඇත වැඩ කිරීමට මද වශයෙන් දනිමි.
  13. Elakiriboss

    මෙහෙම වෙන්නේ ඇයි ??

    පයිල් එකක් අඩ දකුණු මවුස් බොත්තම එබුවම එන්නේ මෙහෙමයි
  14. Elakiriboss

    මෙහෙම වෙන්නේ ඇයි ??

    ඒකනම් දන්නේ නැහැ .. අයි පී එකේ ගොඩක් හොද කොමෙන්ට් දීලා තිබුනා මේකට ඒකයි ගත්තේ
  15. Elakiriboss

    මෙහෙම වෙන්නේ ඇයි ??

    ඔබ තුමිය හෝ ඔබ තුමා කියන දේ තේරෙනව ඒත් අක්කේ හෝ අයියේ එහෙම කරන්න විදියක් දෙන්නේ නැහැනේ ;)
  16. Elakiriboss

    මෙහෙම වෙන්නේ ඇයි ??

    අනේ වස්තුවේ මේක ඔයා කිවුව විදියට කොරන්න බැලුවා අන්සිප් නැහැනේ රාර් කරන්න විතරයි පුලුවන් මොකද ආපු පයිල් රාර් නොවෙන නිසා
  17. Elakiriboss

    මෙහෙම වෙන්නේ ඇයි ??

    සාර්ථක වුයේ නැත .. පෙර පරිදිම විය :(

    No contents