මෙහෙම වෙන්නේ ඇයි ??
මගේ යාලුවෙක් ගේම් එකක් අරං දෙන්න කියල කිවුවා
මමත් හොදට හොයල ගේම් එකක් IPtorrent එකෙන් ගත්තා Battlefield_2142-Razor1911
ඒත් දැං පොඩි ගැටලුවක් උද්ගතවෙලා
ගේම් එක ගත්තම File මෙහෙමයි ආවේ
ඉතිං මම hjsplit එකේ File join කලා
එත් මේක iso එකක් විදියට පෙනෙන්නේ නැහැ නිකම්ම File එකක් විතරයි
ඉතිං මම File එක Rename කරල අගට .iso විදියට දැම්ම 
ඊට පස්සේ WinRar වලින් iso එකක් ඇතුලට යන්න පුලුවන් නිසා Extract කලා ඒත් වැඩ නැහැනේ
මේකට මොකද කරන්න ඕන ??? 

වෙන්න යන ලැජ්ජාවෙන් මාව බේරා ගන්න යාලුවනේ