මෙහෙම වෙන්නේ ඇයි ??

Elakiriboss

Member
Jan 5, 2011
131
11
0
Serching.....
meken join karaganna ,
output file eka save karanakota file type eka change wenna denna epa eg- .iso,.nrg,.mdf wage

ඔන්න එහෙමත් කලා අගට .අයි එස් ඕ දුන්න
.
u178G.png
 

Elakiriboss

Member
Jan 5, 2011
131
11
0
Serching.....
Ahh IPTorrent kiyanne Private ekak ne. Mama gawa no account.

Meka nam sira case ekak ne. Mama danna dewal okkoma think kala. But no idea.

Umba machan oya torrent eka upload karapu ekagenuth ahala balapan. Moota bari unane meka simple widiyata part hadala torrent eka danna.

ඔව් බං මට දැන් ඌට සුද්ද සිංහලෙන් කියන්න හිතෙන්නේ වැඩේ කියන්නේ ඒකත් ඌට නොතේරෙන එක :lol:
 

HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Mekath karala balapan. Oya thiyena (001, 002, 003 ...) kiyana onama file ekak WinRAR eken OPEN (not extract) karala balanna. Ethkota eke mokak hari ISO, BIN hari 3 GB image file ekak pennana wada kiyala.
     

    Elakiriboss

    Member
    Jan 5, 2011
    131
    11
    0
    Serching.....
    file rar walata maru karala beluwada?


    තව ටිකක් පැහැදිලිව කියන්න අයියේ මොන පයිල් එකද ??
    බාගත කල ඒවද ??:confused:
    ජොයින්ට් කිරීමෙන් පසු ලබා ගත් මල මගුල් පයිල් එකද ??
    :confused:
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    ඔබ ලබා දුන් රෑපයේ ගෙම්බන් පමණක් පෙනෙයි :lol::lol:

    :eek: :eek: :eek: අහ් ‍ඒ මොකද දන්නවද මචන් මේ සයිට් එකේ අය බ්ලොක් කොරල නේ :( මෙතනින් ගිහින් එකවුන්ට් එකක් හදලා ලොග් වෙලා එළකිරි පේජ් එක රිෆ්රෙෂ් කොරන්න http://my.imageshack.us/registration/ එතකොට පෙනේවි කොරන ක්‍රොමේ
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    තව ටිකක් පැහැදිලිව කියන්න අයියේ මොන පයිල් එකද ??
    බාගත කල ඒවද ??:confused:
    ජොයින්ට් කිරීමෙන් පසු ලබා ගත් මල මගුල් පයිල් එකද ??
    :confused:

    බාගත කල ඒව