Sambaar- සාම්බාර් හදමු!!
මේවා කන්න සාම්බාර් සහ අල මසාලා හදමු!!
ඉඩ්ලි සහ තෝසේ දෙකම පහත ඇති ලින්ක් එකෙන් සාදා ගන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1165564
මුලින් සාම්බාර් හදමු!!
මුරුංගා, වට්ටක්කා, බණ්ඩක්කා, බෝංචි, බටු, අල, කැරට් වැනි එළවලු කීපයක්
මයිසූර් පරිප්පු කෝප්ප 1/2ක්...