එළ කිරි එකේ කුකින් ත්රෙඩ් බලපු මගේ යාලුවෙක් කියනවා , අනේ යකෝ!! උඔ මේ හයි ෆයි කෑම හදන ත්රෙඩ් දාන්නෙ අපට තාම පොල් සම්බෝලයක්වත් හරියට හදා ගන්න බෑ!! ඔක්කොටම ඉස්සෙල්ලා පොල් සම්බෝලයක්, පරිප්පු හොද්දක්, අඩුතරමේ තේ එකක්වත් හදන හැටි කියලා දීපන් ලු!!:shocked::shocked:
මේකෙ ඉන්න කුක්ලා ටිකකගෙ වැඩ...