මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !
My Best Firefox Add-ons
අපේ කස්ටිය Firefox Add-ons ගැන කියල දාන Treads ටිකක් දැකලයි මටත් නුලක් අබරන්න හිතුවේ..:nerd::nerd::nerd:
කස්ටිය දැනටමත් ගොඩක් Add-ons පාවිච්චි කරනවා ඇති..
Foxy-Proxy, Download them All, Add Blocker, Grease...