ඒක කොච්චර Simple Plan එකක්ද ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒක කොච්චර Simple Plan එකක්ද ?

    6a00d834515c6d69e2010536f194a3970c-320wi


    ගෙදට්ට වෙලා ඉන්නකොට තාත්ත කිව්වා

    යාළුවෙලා නම් කසාද බදින්න එපා කියල ! :baffled:

    ඉස්ස්කෝලෙ යනකොට පිනා කිව්වා
    යාළුවෙලා අහුවුනොත් කසාදබන්දල ගෙදර යවනව කියල ! :angry:

    කැම්පස් එකේදී යාළුවො කිව්වා
    යාලු උනොත් නම් බදින්නම වෙයි කියල ! :yes:

    ඉතින් මම බැදපු කෙනෙක් එක්ක යාළු උනා :shocked:
    ඒක කොච්චර Simple Plan එකක්ද :rofl::rofl::rofl::rofl:

     
    Last edited: