මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නෙ අන්තර්ජලයේ ඇති විස්වාස්වාන්තම PTC site එක ගැන. එත් හුගක් අය PTC site වලට අකමැති ඇඩ්ස් click කිරීමෙන් ලැබෙන මුදල අඩු නිසා. එත් මේකෙ අනික් PTC site වගේ නෙමේ මොකද මේකේ මුදල් එන විවිද ක්රම තියනව. ඒ ඔක්කොම මම කියල දෙන්නම්
හරි දැන් PTC ගැන මුකුත් දන්නෙ නැති කට්ටියට එක...