PTCircle වලින් මුදල් උපයමු
PTCircle වලින් මුදල් උපයමු
දැන් ඔයාලා අන්තර්ජාලය මගින් වෙබ් අඩවි කිහිපයකින්ම මුදල් උපයමින් ඉන්නවා කියලා මම හිතනවා. මම ඔයාලට හඳුන්වලා දෙන්නෙ ලංකාවට සල්ලි ගෙන්න ගන්න පුළුවන් අඩවි විතරයි. සමහර සයිට් වලින් අපිට සල්ලි දෙන්නෙ නෑ. සමහර ඒවයින් දෙන සල්ලි ලංකාවට ගෙන්න ගන්න...