ඕවා කොච්චර බැස්සත් බඩු ගණන් අඩු වෙන්නේ නෑ. ඩොලර් එක දවසෙන් 50ක් වැඩි උනා නම් බඩු 100කීන් වැඩි වෙනවා.
ඔය කියන විදිහට ඩොලර් අඩු වෙනවා නම් දෙල්කද පොලෙත් ඩොලර් විකුණයි.
බැංකුවකින් ගිහින් රුපියල් දීලා ගන්න ඩොලර් නෑ
ඩොලර් 200ක් බැංකුවෙන් ගන්න පුකෙත් සීල් එකක් ගහන් ගිහින් පෙන්නන්න ඕන. ඒකත් මදි. ෆේල් පොන්න බල්ලො ටික ටෝක නං දෙනවා දොඹෙන් යන්න
ලංකාවෙ අය අපෙන් ඩොලර් ඉල්ලනවා.
සුද්දො ලාබෙට ඩොරල් ගන්න ලංකාවට එන සීන් එකක් තියෙන්නෙ
Labana awrudde balahan puken yanna wenne
will go back to 320-340අහ්හ් බහින්වද, එක ණය වාරිකයක් ගෙව්වම ඔව්ව හරියයි![]()