ශ්‍රී ලංකාව - ඉන්දියාව නැවත ගැටෙයි.
අල්ටිමේට් ස්පෝර්ට්ස් මැනේජ්මන්ට් ආයතනය සංවිධාණය කරන ඒෂියන් ප්‍රීමියර් ලීග් තරාගවලිය ජුනී 19 වනිදා සිට ජූලී 4 වෙනිදා දක්වා පැවැත්වෙනවා.
මේ තරගාවලියේ ශ්‍රී ලංකාව , ඉන්දියාව , ඩුබායි , ඇෆ්ගනිස්ථානය , නේපාලය සමගින් බංග්ලාදේශ කණ්ඩායම් ප්‍රීමියර් ලීග් ක්‍රමයට...