බම්ප් එකක් තමා සහෝ. පොඩ්ඩක් ගිහිල්ලම බැලුවත් ගෙයක කාමරයක් හරි ගන්න පුලුවන් වෙයි.
කරාපිටියේ ඉස්පිරිතාලෙ ඉන්නවා ශල්‍ය වෛද්‍යවරයෙක් මගේ අයියා කෙනෙක් වෙන. ඌ මචං දොස්තරයෙක් නෙමෙයි බිස්නස් කාරයෙක් අපිටවත් උදව්වක් කරන්නෙ නෑ සල්ලි නොගෙන ඒකයි මචං.
Thanks saho..https://www.lankapropertyweb.com/rentals/index.php?searchbox=Galle&location=Southern_Galle%23362e303339373930%2338302e323036333938&max=&search_area=&type=Room&BR=&min=&posted_date=&search=1&srch_words=
https://www.airbnb.com/s/Galle--Southern-Province--Sri-Lanka/homes?atlastest5=true&gclid=CPC2h_jCztMCFVKVaAodZ20PVQ&allow_override%5B%5D=&s_tag=hAmLhAvC
https://ikman.lk/en/ads/galle/holiday-short-term-rental
ඔන්න කැමති එක්ක තෝරල ගන්න
A. සිරියා;21555650 said:By-pass neda. Ikman suwaya labewa
Ona tharam thinawa...galle kittuwata wennath tinawa...uba koheda???bike akak 3wheel ekak hoo wahanayak aran waren...oya athuru parawal wala bus nee ekai...
##any way ikman suwaya prathana karanawa!!!
Hoyaganna puluwan lesiyenma...mulinma then deka 3k balala hoyaganin.....Thanks machan.. mama lankawe newei ban inne, malli innawa lankawe..eyai ammai thamai enna inne..
Thanks mcn..Hoyaganna puluwan lesiyenma...mulinma then deka 3k balala hoyaganin.....