සොරා ගත් පිවිතුරු බව!!!!!!
දිවි දෙවෙනි කොට, ඔබ අරක්ශා කල
ඔබගෙඑ පිවිතුරු බව.............
ඔබගෙ පෙම්වතා උ මටවත් නොදුන්,
ඔබගෙඑ පිවිතුරු බව......
ඔබටත් හොරෙන්, සල්ලාලයෙක් බිලි අරන්.....
දුකක් නොව එය මට....
මම ආදරෙ කලෙ ඔබට මිස,
එ පිවිතුරු බවට නොවන නිසා වෙන්ම...
නොහඩනු සොදුරිය.....
වෙන කාමාතුරයෙකු...