1. chamal89

    WhatsApp help

    මචංලා ලොකු හෙල්ප් එකක් ඕනේ වට්ස් ඇප්‍ එකේ මැසේජස් වොයිස් රෙකොඩ්ස් නොර්මල් විදිහට වැඩ ඒත් කෝල්ස් ගත්තම හරි ආවම හරි කනේක්ටින් කියල වැවෙනවා කනෙක්ට් වෙන්නේ නෑ ඇප්‍ එක ඩිලීට් කරලත් ආයේ දැම්ම ඒත් හරි නෑ මොකක්ද කරන්න පුළුවන් ?
  2. chamal89

    අද මැච් එක

    මචං අද මැච් එක මුං නිකං බොරු ප්‍රේෂර් එකක් අරගෙන වගේ නේ බං ? ඩ්‍රයි පිච් එකක් තියෙන්නේ, සිවන්ග් එකකුත් නෑ ඕවර් 16 ලකුණු 86 විකට් 02
  3. chamal89

    උදව්වක් ඕනේ

    මනෝ වයිදය වරයෙකු හෝ මනෝ චිකිත්සක වරයෙකු එළකිරි එකේ ඉන්නවද ?
  4. chamal89

    ඇත් රජ

    දමා විලංගු පයට සිරකර ගෙවාදිවියම පය ගසේ බැද නොලබා කම් සැප දිවියේ කිසිදින ඇත් රජු වඩිනව කරඩුව පිට ගෙන සාදු කාර මැද බුදු හිමි බැතියෙන් පයට පාවඩ හිසටද වියනින් වැඩියත් ඇත්රජ උජාරු ගමනින් කුමටද දිවියම සිර කර යදමින් ලැබුනත් රජ සැප ඉහටත් ඉහලින් වැන්දත් මිනිසුන් මහා මග සිබිමින් නොලබා කිසිදින...
  5. chamal89

    දියුණු වෙන්න විදිහක්

    දියුණු වෙන්න විදිහක් අදකාලෙ එකම ආදයම් මාර්ගයකින් යැපෙනව කියන්නෙ කරන්න අමාරුදෙයක් මම මේකෙන් කියන්න යන්නෙ අතේ වැඩිපුර කීයක් හරි තියනවනම් කොහොමද ඒක සාර්ථකව වැඩි ප්‍රතිලාබයක් එන විදිහට ආයෝජනය කරන්නෙ කොහොමද කියල පටන් ගන්න කලින් මම කියන්නෙ ලාමක ටින් ටින් ල, දවසට සිය දහස් වරක් පස්පව් කඩ කඩ මේකට අපෝ...
  6. chamal89

    ශ්‍රී ලංකාව

    ශ්‍රී ලංකාව කියන්නෙ මාරම රටක්ය...ඒකෙ ඉන්න මිනිස්සු ඊටත්වඩා මාරය...ඒ මිනිස්සු උඩින් මාරම පොශ්ය ඒත් ඇතුල බලපුවාම එහෙම් පිටින්ම පුස්ය... රැල්ලට එනවනම් සමාජරෝගයක් උනත් බෝකරගන්න දෙපාරක් නොහිතන්නේ ඒ පොශ්කම මේන්ටේන් කිරීමටය.. මාරම මිනිස්සුන්ගේ අලුත්ම එක ප්‍රෞවුඩ් ටු බී කියා ඉස්කෝලෙ නම දමීමය.. ඒක...
  7. chamal89

    කැබ් රෙන්ට්

    විදේශීය සමාගමක් සදහා ෆෝවීල් ඩබල් කැබ් රථයක් අවශයි රියදුරුට වැටුප් + ඩීසල් සමාගම විසින් දරනු ලැබේ වසරක ගිවිසුම් කාලයක් මසකට රුපියල් 90,000/- පමණ විස්තර සදහා පී.එම් කරන්න
  8. chamal89

    අහිංසක මනුස්සයෙකුට ජොබ් එකක්

    අහිංසක මනුස්සයෙකුට ජොබ් එකක් මචන් ඉන්න තැනක් නැති , කාත්කවුරුවත් නැති මනුස්සයෙකුට හරියන රස්සාවක් තියනව.. වයස ප්‍රශනයක් නෑ වැඩකරන්න පුලුවන්නම්... ඉන්න දීල තුන්වේල කන්න බොන්න දීල මාසෙට රුපියල් 30,000 පඩි..ඉරිද පෝය නිවාඩු දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
  9. chamal89

    ජොබ් වේකන්සි

    ජොබ් වේකන්සි වගයක් තියනව කොලබ සයිට් එකක සයිට් ඉන්ජිනියර් (සුදුසුකම් මත වැටුප තීරනය වේ) සර්වියර් (110,000/= වඩි පඩියක්) සේෆ්ටි ඔෆිසර් (සුදුසුකම් මත වැටුප තීරනය වේ) සෙකටරි - ගැහැනු (35,000/- 40,000/- අතර වැටුපක්) අයි.ටී පර්සන් ( 40,000/=) ක්ලීනර් (ඉදුම් හිටුම් , කෑමබීම සමග රුපියල් 30,000/=)...
  10. chamal89

    තවත් ප්‍රශණයක්

    තවත් ප්‍රශණයක් ඇත්තටම මේක අහන්නෙ මට පැටලැවිල නිසා... ලංකාවට බුදු දහම ගෙනාවෙ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ විසින්නෙ... එතකොට බුදුන් ලංකාවට එක්වරක් නෙමෙයි තුන්වරක්ම වැඩියෙ විජයාගමනයටත් පෙර... ඒතකොට බුදුන් තුන්වරක් වැඩලත් මේරටේ මහින්දාගමනය වෙනවකම් බුද්ධධර්මය ස්ථාපනය උනේ නැද්ද?
  11. chamal89

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ නිකමට අහන්නෙ විජය ලංකාවට එද්දි කුවේනි කපු විය වියලු හිටියෙ.. ඊටපස්සෙ කුවේනිය විජය ඇතුලු හත්සියයක් දෙනාව සගවාගෙන බත දුන්නලු.. ඒ කියන්නෙ දවසට කෑම වේල් 2100.. එතකොට විජය ලංකාවට එද්දි කුවේනිට කපු කටින්න යන්ත්‍රයක් තිබ්බ? ඒ යන්ත්‍රය හදන්න ඕනෙ කරන තාක්ශනය තිබ්බ විතරක්...
  12. chamal89

    කොන්දට උදව්

    මචන්ල මගෙ කොන්දෙ ඩිස්ක් දෙකක් අතර තියන කාටිලේජ් එක ඩැමේජ් වෙල පැහැවල ඩිස්ක් එකක්කුත් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලාලු.. දවස් පහක් හෙලවෙන්නවත් බැරුව ඉස්පිරිතාලෙ ඇදක් උඩ පත බෑවිලා ඉදල දැන් පොඩ්ඩක් හෙමීට ඇවිද ගන්නව...ඒත් දකුනු කකුල ස්ටේබල් නෑ නොන්ඩී ඩොක්ටර්ස්ල නම් කිව්වෙ ස්නායු තෙරපිලා ඒක නිසා කියල... මාස...
  13. chamal89

    503 service unavailble ??

    මොන හු යන්නක්ද බන් මේ? රෙද්ද මේක මට විතරක් එන එකක්ද අනෙක් උන්ටත් එනවද
  14. chamal89

    ලින්ක් එක

    (https://www.facebook.com/AnushaOfficial/)
  15. chamal89

    අමුතු පේජ් එකක්

    අමුතු පේජ් එකක් මේක ටිකක් අමුතු පේජ් එකක්.. ටිකක් අමුතු දේවල් . හිතන්න දේවල් ශෙයාවෙන්නෙ... බලන්න තව සෑහෙන්න තියන්ව ඔයවගේ ඒව ලින්ක් එක https://www.facebook.com/AnushaOfficial/
  16. chamal89

    චීනේ යමුද?

    මචන්ල මට චීනේ යුනිවර්සිටි දෙකකට ස්කෝල් වගයක් ඇවිත් තියනව... රුපියල් ලක්ශ හතහමාරක් වගෙ යන්නෙ පලවෙනි අවුරුද්දට.. දෙවෙනි එකේ ඉදල යන්නෙ එකමඩේශන් වලට සහ ඉන්ශුවරන්ස් වලට විතරයි... මැයි මාසෙ 10යට කලින් ඩොකිවුමන්ට් සබ්මිට් කරන්න ඕනෙ... කැමති අය ඉන්නවනම් පී.එම් එකක් දාන්න
  17. chamal89

    රස වෙනස- අපි මචන්

    රස වෙනස- අපි මචන් කාලෙකින් අහපු සුපිරිම සිංහල කවර්ස් ටිකක්.. අහල බලන්න .. මේ අපි මචන් අපි හැගුම් වලට Original singer - Victor Rathnayaka Cover by - Api Machan Music - Victor Rathnayaka Lyrics - Premakeerthi De Alvis BfdNZFoAySs ආරාධනා Original singer - Pandith W.D.Amaradewa Cover by - Api...
  18. chamal89

    මට දැනුන හැටි 1

    රත්තරං... තාමත් මට හිතාගන්න බෑ ඔයා මට නැතිවුනා කියල... බලන බලන හැමතැනම ඔයාගෙ මතක..ඔයාගෙ කිවුවට ඔයාගෙම නෙමේ ... අපේ අපි දෙන්නගෙ මතක... රෑට නිදාගන්න ගිහාම අදටත් මට ඔයාගෙ සුවද දැනෙනව.. ඉතින් මොන නින්දක්ද... අපේ ඒ සොදුරු මතක මතක් කර කර මම ඇහැරන් ඉන්නව..මුලු රෑම.. අපේ ආදරය හරියට සුලගට අහුවුනා වගේ...
  19. chamal89

    සිංදුවකින් පලිගමුද?

    සිංදුවකින් පලිගමුද? අද මට පට්ටම හැපි දවසක් ... මොකද දන්නවද මම අවුරුදු තුනකට වඩා බලන් ඉදල ඉදල අද එක්කෙනෙක්ගෙන් පලියක් ගත්ත... කොහොමද දන්නවද? එකම එක සිංදුවක් කියල... මගෙ වයර් මාරු වෙලා කියල හිතුවද?? ඔව් බන් එකම එක සිංදුවක් කියල මම අද එක්කෙනෙක්ගෙන් පලි ගත්ත.. විස්තරේ දැනගන්න ඕනෙනම් පලෙහා ටිල...
  20. chamal89

    උදව් කරන්නෙ පරිස්සමින්

    උදව් කරන්නෙ පරිස්සමින් මේක පැනල යන සීන් එකකට බකප් එක දෙන්න ගිහින් තව පොඩ්ඩෙන් සුපිරි වාසනා සම්පත මටම ඇදෙන කේස් එකක්.. මගෙ යාලුවෙක් ගෙ ලව් සීන් එකක් තිබ්බ ගෙවල් දෙකේ උන් මොකක්දෝ පරන සීන් එකකට හිටියෙ නයි වයිරෙන් ... මුන් දෙනගෙ ලව් එකට බාල්දි කියන්නෙ හතර පාරක් අපේ එකා පොලිස්සියෙ කූඩුවෙ හිටිය ඔය මල...

    No contents