ඇම්ඩාගේ වයස
මචංලා මේක නම් ගණන් පාඩමක් වගේ එකක්. ඒ වුනාට කමක් නෑ බලන්නකෝ……. හැබැයි තේරුණේ නෑ කියලා මගෙන් එහෙම අහන්න ලෑස්ති වෙන්න එපා හොඳඳ… මටත් ගණන් බෑ.
.
මේක මට යාළුවෙක් කීවේ. මිනිහා හැබැයි ඇහුවේ නම් ප්‍රශ්ණයක් විදියට.
මෙන්න මෙහෙම………..
දැනට ඇම්ඩාගේ තාත්තා ඇම්ඩාට වඩා අවුරුදු...