1. Lasanthajn

    කෝකද මුලින් පදින්නෙ 👀🚗

    ඔය ලස්සන ලගට ගියහම නෑ
  2. Lasanthajn

    ලංකාවෙ නඩු

    මටත් මේකම වුනා. ඌ අපිට විරුද්දවත් ගියා. පස්සෙ වෙන කෙනෙක් හම්බ වුනා. ඌත් අදි මදි කලා අරූ යාලුවා නිසා. පස්සෙ අපිට වෙනම පලාතෙකින් කෙනෙක් ගන්න වුනා බ්‍රෝ.. Thank you. වේවා මේකට.. නියම Idea එක ------ Post added on 1772104838
  3. Lasanthajn

    ලංකාවෙ නඩු

    උඹලගෙ අත් දැකීම් කිය පල්ලා. නඩු ගිය කල්... Lawyers කෙලින පිස්සු වැඩ. මිනිනිදෝරැවන්ගෙ බලු වැඩ
  4. Lasanthajn

    පරණ Ceylon Songs

  5. Lasanthajn

    ඉංග්‍රීසි ඉගෙන ගන්න, භාවිතා කරන අයට කුඩා මෘදුකාංගයක්

    මේක බලපන් .. මම දැන් හැදුවෙ https://english.lapatiya.com/
  6. Lasanthajn

    PowerApp

    Procurement app එකක් හැදුවා PowerApp, PowerAutomate, PowerBI, Sharepoint දාල. මාස හයක් විතර ගියා ඉවර කරන්න. දැන් අවුරුද්දක් විතර පාවිච්චකරනවා. ඒ ටිකම Claude AI දාල NodeJS, SupaBase දාල හදන්න ගියේ පැය 3යි බං. පරණ Data ටික import කරන්නත් එක්ක.. (DATA ටිකත් AI වලින් Script එකක් හදල දුන්න import...
  7. Lasanthajn

    මට ප්රපෝසල් එකක් ආව

    🎵 “මැද මාර්තු දවසක” පළමු පදය සතියකට කලින් හමුවූවා පරණ මතකේ පාටින් කාලෙකින් දැකපු මූණක් හිතට නුහුරු නෑ කිසිදින උඩ තට්ටුවේ සාලූනේ ඇය සිනාවෙන් පිළිගත්තා කලු මහතයි කියුවත් ලෝකේ හිත එළියෙන් ලස්සනයි ඇයතා අනුපල්ලවිය මටත් ලස්සනක් නැතිවුණත් ඇයට ගැලපෙන මිනිහෙක් මම සල්ලි නැති උනත් හිත හොඳයි ඇය දැනගත්තේ...
  8. Lasanthajn

    M4 macbook pro chip vs m5 pro

    පාවිච්චි කරල තියෙනවද වෙනස කියන්න.. දැන් තමයි හොදම. පට්ටම speed. video edit කරන එවුන් දන්නවා වෙනස. මම nodejs කරනවා. ඒකෙ npm install, npm start වගේ command පට්ට speed එකෙන් වැඩ කරන්නෙ.. windows අල්ලන්නවත් හිත නෑ දැන්
  9. Lasanthajn

    HNB Bank

    hnb bank එකේ account එකක් හදන ගමන් browser එක closed වුණා. ආයෙ පටන් ගන්නකොට mobile no එක Already registerැා කියනවා. අපේ ලංකාවෙ IT උන් කිසිම අත්දැකීමක් නැති එවුන්. යකෝ මේවා test කරන්න කලින්ද public කරන්නෙ?
  10. Lasanthajn

    PAK vs SL

    ආගමකට කලින් තමන්ගෙ අම්මට සලකන්න පුරුදු වෙන්න ඒනෙ
  11. Lasanthajn

    බැනුම් ආහන්න වෙන thread

    photos තියෙනවා 10,000 කට වඩා...
  12. Lasanthajn

    Cricket link?

    මැච් එක බලන්න ලින්ක් එකක් දාපන්
  13. Lasanthajn

    MacBook or Windows

    මම ගත්ත M1 16GB/256GB එක තමයි තාමත් පාවිච්චි කරන්නෙ. අදටත් අවු 5ක් වෙනවා. එකම අවුල 256GB HDD මදි. මාර කට්ටක් කන්නෙ ඉඩ නැතිව. MacOS, Office, Adobe, Xcode දාල බලනකොට 180GB පැනල.. අනිත් පොඩි ඒවා දාල එනකොට අන්තිමට ඉතිරිවෙන්න 20GB වගේ.. හැබැයි අද එන Windows වලටත් වඩා පට්ට.. ගන්නවනම් අනිවාර්යෙන්ම 1TB...

    No contents