Procurement app එකක් හැදුවා PowerApp, PowerAutomate, PowerBI, Sharepoint දාල. මාස හයක් විතර ගියා ඉවර කරන්න. දැන් අවුරුද්දක් විතර පාවිච්චකරනවා.
ඒ ටිකම Claude AI දාල NodeJS, SupaBase දාල හදන්න ගියේ පැය 3යි බං. පරණ Data ටික import කරන්නත් එක්ක.. (DATA ටිකත් AI වලින් Script එකක් හදල දුන්න import කරන්න). වියදමට ගියෙ මාසෙමට ගෙවන $20 විතරයි Claude Code වලට.. දැන් යුරෝපේ MicroSoft වලින් අයින් වෙන්න යන්නෙ.. දැන්මම AI ඉගෙන ගනිල්ලා. Database project නම් nothing ඉස්සරහට