මේ මාසේ වැඩිකළ විදුලි බිලට කලින් මාස 2ක වැඩ&#3

gosmart

Member
Oct 24, 2010
568
174
0

මේ මාසේ වැඩිකළ විදුලි බිලට කලින් මාස 2ක වැඩි කල යුතු ගාස්තුවත් එකතු කරලා

අද බිල ගෙවන්න ගියාම දැන ගත්තේ බං. එහෙමත් කරන්න පුලුවන්ද බං?
අඩෝ අපිට මේ අසාධාරනේට කරන්නම දෙයක් නැද්ද බං?
:sorry::sorry::sorry::sorry:
 
  • Like
Reactions: wijithapradeep

gosmart

Member
Oct 24, 2010
568
174
0
පුළුවන් මචං ඊළග පාරත් මහින්දටම ගිහින් කතිරේ ගහපන්

මමත් මහින්දට තමයි මචන් කතිරේ ගැහුවේ ඒ දවස්වල. දැන් බලපන්කො අරින ඇරිල්ල.
මතකද එදා මැයි දිනේ දවසේ ඇවිත් කිව්ව හැටි වෙසක් මාසේ වෙනුවෙන් වැඩි කරන්නෙත් නෑ. ඒකක 90 සීමාව 96 දක්වා වැඩි කරනවා. 60ට අඩු අයට වැඩි කරන්නෙම නෑ.
දැන් බලනකොට ඒ කියපුව ඔක්කොම බොරු. අඩෝ ඇත්තටම අමාරුයි බං ජීවත් වෙන්න මේ විදියට.

:sorry::sorry::sorry::sorry:
 
Last edited:

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මමත් මහින්දට තමයි මචන් කතිරේ ගැහුවේ ඒ දවස්වල. දැන් බලපන්කො අරින ඇරිල්ල.
    මතකද එදා මැයි දිනේ දවසේ ඇවිත් කිව්ව හැටි වෙසක් මාසේ වෙනුවෙන් වැඩි කරන්නෙත් නෑ. ඒකක 90 සීමාව 96 දක්වා වැඩි කරනවා. 60ට අඩු අයට වැඩි කරන්නෙම නෑ.
    දැන් බලනකොට ඒ කියපුව ඔක්කොම බොරු. අඩෝ ඇත්තටම අමාරුයි බං ජීවත් වෙන්න මේ විදියට.

    :sorry::sorry::sorry::sorry:

    dan itin uda balan hitapalla.. Munwa pannanna aye mokatawath ba :(
     
    අඩෝ මට ඔය කිසි අවුලක් නැහැ,
    අපේ ගෙදර ෆ්‍රිජ් දෙකක් තියනවා ෆුල් ඔටෝමටික් වොෂින් මැෂින් එකයි
    බාත්රූම් හීටරයයි, අවන්, ටෝස්ටර්, විදුලි කෙතල්, අරව මේවා සේරම තියෙනවා............
    සල්ලි සල්ලි කියල බැලුවේ නැහැ ගැහුවා සෝලර් පැනල් එකක්,
    රුපියල් තිස්දාහක් ගියා
    බැටරි වලටයි 12V LED බලුප් වලටයි තව පහළොස් දාහක් ගියා
    දැන් අගේට රුපියල් හය හත්සීයක් ඉතුරුයි,
    මම මේ ඒ සල්ලි වලින් කොත්තු රොටී හදන ගමන්
    ඉර ගැන කවියක් ලියලම එන්නම් හොඳේ
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    තොපි එකෙක්ටවත් විදුලි බිල වැඩි නැහැ,
    එකනේ එකට විරෝදය පල කරලා කරපු උද්ගෝෂණ වලටවත් වැඩ වර්ජනේටවත් ගියේ නැත්තේ ,
    දැන් ගෙවපියවූ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පිස්සු පුසා;15242473 said:

    සිරා?? :rolleyes::shocked:
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    පිස්සු පුසා;15242478 said:
    තොපි එකෙක්ටවත් විදුලි බිල වැඩි නැහැ,
    එකනේ එකට විරෝදය පල කරලා කරපු උද්ගෝෂණ වලටවත් වැඩ වර්ජනේටවත් ගියේ නැත්තේ ,
    දැන් ගෙවපියවූ
    අපි කොරා මාත් එක්ක තව දෙන්නයි එදා නිවාඩු. අනෙක් සමාන්‍ය දවසකටත් 4ක්5ක් නිවාඩු.
     
    වැඩක් නැහැ බන් කතා කරලා,
    ඉතින් මේ ගෙරි ගං කබර සෙට් එක උඩ පැන පැන puකේ අරින එක අහන්න දෙයක්ද මුන්ට,
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පිස්සු පුසා;15242473 said:
    අඩෝ මට ඔය කිසි අවුලක් නැහැ,
    අපේ ගෙදර ෆ්‍රිජ් දෙකක් තියනවා ෆුල් ඔටෝමටික් වොෂින් මැෂින් එකයි
    බාත්රූම් හීටරයයි, අවන්, ටෝස්ටර්, විදුලි කෙතල්, අරව මේවා සේරම තියෙනවා............
    සල්ලි සල්ලි කියල බැලුවේ නැහැ ගැහුවා සෝලර් පැනල් එකක්,
    රුපියල් තිස්දාහක් ගියා
    බැටරි වලටයි 12V LED බලුප් වලටයි තව පහළොස් දාහක් ගියා
    දැන් අගේට රුපියල් හය හත්සීයක් ඉතුරුයි,
    මම මේ ඒ සල්ලි වලින් කොත්තු රොටී හදන ගමන්
    ඉර ගැන කවියක් ලියලම එන්නම් හොඳේ
    :yes::yes::yes::yes::yes::yes::yes:

    SOLAR ekata dapu baterry monawada machan ?
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පිස්සු පුසා;15242473 said:
    අඩෝ මට ඔය කිසි අවුලක් නැහැ,
    අපේ ගෙදර ෆ්‍රිජ් දෙකක් තියනවා ෆුල් ඔටෝමටික් වොෂින් මැෂින් එකයි
    බාත්රූම් හීටරයයි, අවන්, ටෝස්ටර්, විදුලි කෙතල්, අරව මේවා සේරම තියෙනවා............
    සල්ලි සල්ලි කියල බැලුවේ නැහැ ගැහුවා සෝලර් පැනල් එකක්,
    රුපියල් තිස්දාහක් ගියා
    බැටරි වලටයි 12V LED බලුප් වලටයි තව පහළොස් දාහක් ගියා
    දැන් අගේට රුපියල් හය හත්සීයක් ඉතුරුයි,
    මම මේ ඒ සල්ලි වලින් කොත්තු රොටී හදන ගමන්
    ඉර ගැන කවියක් ලියලම එන්නම් හොඳේ
    :yes::yes::yes::yes::yes::yes::yes:

    uba kali aran gahawada? nathm unit eke geth hi karanan withrada thiynne?