ගොඩාක් වටිනා ලිපියක් මචන්,
මම ගොඩක් කල් ඉඳලා මේ පුද්ගලයා ගැන විස්තරයක් හොයා හොයා හිටිය.
දර කපන මිනිහෙක් ගාව වැඩ කරපු අහිංසක මිනිහෙක්ලු මෙයා. මිනිස්සුන්ගෙන් වෙච්ච කරදර නිසාම දාමරිකයෙක් වෙලා තියෙන්නේ.
අනිත් එක තමයි දවසක් Dr. හරිස්චන්ද්‍ර මහත්තය කිව්වා එයාට මරුසිරා එක්ක කතා කරන්න අවස්ථාව ලැබුනා...