එතකොට බන් ඇස් වලට හොදයි. නැත්නම් මොනිටර් එකේ light එක විතරයිනේ. එක හොද නෑ.
මේකෙන් ඊටත් වඩා අඩු වෙනවා බන්



අඩෝ පට්ට බං.
මම මේ වගේ එකක් හොයා හොයා හිටියේ. උඹ නම් දෙය්යෙක්.
මේකේ අර කහ පාට වෙන සීන් එක වෙනුවට fluorescent දාගත්ත නම් ගොඩ මචන්. ඒ කහ පාට එලිය මට නම් අමාරුයි.
REP 4+