1. HsrX_NsrX

    CEB BILL ISSUE - :(

    Call to bank, get the payment reference number and submit it to the CEB digital payment unit. They will sort it within 4 weeks, otherwise they will have to deal with penalties of Visa, Mastercard cooperation. Do not left behind your hard earned money.
  2. HsrX_NsrX

    එක මනුස්සයෙක් wagon r එකක් ගන්නකොට තව කෙනෙක් range rover එකක් ගන්නවා

    තමන්ට ගැලපෙන සිස්ටම් එක තමන්ටම තමයි මචං හදාගන්න පුලුවන්. ඉස්සර මගේ යාලුවොන්ගෙ අම්මල තාත්තල ලක්ෂ දෙකේ පඩි ගන්නවා කියලා මාත් එක්ක කිව්වම මට මැජික්. අම්මටසිරි, ලක්ශ දෙකක් පඩි ගන්නවනම් මුන්ට අවුරුද්දෙන් අවුරුද්ද අලුත් වාහන එහෙම බස්සන්න පුලුවන්නේ. ලක්ෂ දෙක තමයි ලොකුම ගාන කියල හිතාගෙන හිටියේ. ඒත්...
  3. HsrX_NsrX

    ආදායමේ හැටියට ජීවත්වෙයල්ල පොන්නයිනෙ

    අනිත් රෙද්දවල් ගැන නම් දන්නෙ නෑ. අපේ ගෙදරත් හිටියමන් කරන්ට් කපන්න එනවා මාසෙක ගෙවන්න අමතක වුනාම (25,000+). ඒ සල්ලි නැති නිසා නෙමෙයි, මට ගෙවන්න අමතක වෙන නිසා. :lol: :lol:
  4. HsrX_NsrX

    Chanux Bro අඩු කුලේ උන්ට Starlink ගන්න වත්කමක් නෑ කිව්ව නිසා, ගැලරියම ෆයර් වෙලා, සිංහලු!

    SL Geek couldn't get the SLT's deal at this time, while Chanux got it. That's all. Don't worship stupid YouTube personalities. Read the specs and decide yourself bro.
  5. HsrX_NsrX

    ගමේ අනාථ කුකුලෙක් star link අරගෙන pirated film download කරන්න !

    He cannot use Starlink Residential for business purposes. Simply appealing to Starlink with his address (mentioned in his website) will do the trick. He's vulnerable as f**k. Yet, he has no idea. :lol:
  6. HsrX_NsrX

    අපි පැතූ වෙනස එයයි NPP තවත් ජයක්. භාණ්ඩාගාරයේ ට්‍රිලියනයක සංචිතයක්

    Just wondering, if vehicles imports are not affected to foreign reserves, why the government had to stop it?
  7. HsrX_NsrX

    Shen Tharindu Exposed - Starlink ලංකාවේ ඔෆිසර් 😂

    ආඅහ්, මේ අර GSA ටූල් එක අරගෙන SEO කාපර් කෙනෙක් කියාගන්න ඩයල් එක. ගෑනිට CEO කිය කිය පෝස්ට් දාන්නේ. පහුගිය දවස්වල Starlink එකක් අරගෙන ඇච්චො බැච්චො ෆෝම් කරා. VB.net වලින් පොඩි ස්ක්‍රිප්ට් කෑල්ලක් ලියාගත්තත් ඒකත් හෙන හෑල්ලක් එක්ක පෝස්ට් කරනවා. කට කියවන නිසාම පොඩි එවුන් හිතාගෙන ඉන්නවා හෙන ඩයල් එකක්...
  8. HsrX_NsrX

    ඉඩමක් තියනවා අයිති කෙනා හොයාගන්නේ කොහොමද?

    උදැල්ලක් අරගෙන ගිහින් තනකොල ටිකක් ගලවපන්. පැය දෙකක් යන්න කලින් අයිතිකාරය එනවා. :lol:
  9. HsrX_NsrX

    හයිවේ එකේ 100ට වඩා ගියොත් දඩ!

    "Unlock extra 20 km/h by just paying an small 3,000 rupees. *Conditions apply"
  10. HsrX_NsrX

    Thundermac website issue

    Malware
  11. HsrX_NsrX

    Mehema seen ekakadi LAW eka kohomada?

    Self defense. Just need a good lawyer.
  12. HsrX_NsrX

    Paying tax and bank loans?

    You can't. You should pay the tax amount regardless of the loan.
  13. HsrX_NsrX

    Email එකක් යන්න මාස තුනක් යන රටක් හැදුවේ අපිද?

    Maybe she is printing each email, and hand over to correct parties one by one. :no: නාකි උන්දැලා have no idea about how to check emails. :lol:
  14. HsrX_NsrX

    usa වල LLc ගන්න පුලුවන්ද

    After getting EIN (without LLC), and creating Stripe, should we also file taxes, or annual documents to IRS? State: Idaho @wickuma @DGN ------ Post added on 1752517835
  15. HsrX_NsrX

    USD Income එකක් තියන අය 15% ටැක්ස් එක ගෙවන හැටි දන්නවද

    අවුරුද්දට ලක්ෂ 18ක් සෙට් වෙන්නෙ නෑ කියලා බැංකුවට එන පොලියට 10%ක් කපන්න එපා කියල ලියුමක් දීලා තියෙද්දි, කනාවට හරි අවුරුද්දෙ අන්තිම මාසෙ හොද ප්‍රොජෙක්ට් එකක් සෙට් වෙලා ලක්ශ 18 පැන්නොත් ඊට පස්සෙ MK? :confused:
  16. HsrX_NsrX

    ගෙවල් හැදිල්ල - HELP

    Allocate 7,000-10,000 rs per sqft. Depends on your preferred finishing.

    No contents