ඉඩමක් තියනවා අයිති කෙනා හොයාගන්නේ කොහොමද?

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඉඩමක් තියනවා අයිති කෙනා හොයා ගන්නේ කොහොමද? Adress එක දන්න්නවා..අහල පහල අය දන්නෙත් නැහැ කියනවා..කොලඹ නගර සීමාවේ තියෙන්නේ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉඩමක් තියනවා අයිති කෙනා හොයා ගන්නේ කොහොමද? Adress එක දන්න්නවා..අහල පහල අය දන්නෙත් නැහැ කියනවා..කොලඹ නගර සීමාවේ තියෙන්නේ..

    ලිපිනය දන්නවා නම් ග්‍රාම සේවක හොයා ගන්න. පොර ගාවට ගියාම හොයා ගන්න පුලුවන්.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    ඉඩමක් තියනවා අයිති කෙනා හොයා ගන්නේ කොහොමද? Adress එක දන්න්නවා..අහල පහල අය දන්නෙත් නැහැ කියනවා..කොලඹ නගර සීමාවේ තියෙන්නේ..
    ලිපිනය දන්නවා නම් ග්‍රාම සේවක හොයා ගන්න. පොර ගාවට ගියාම හොයා ගන්න පුලුවන්.
    :ROFLMAO::ROFLMAO: උ තමයි බන් ඒ පැත්තට අලුතෙන් පත්වෙලා ආපු ග්‍රාම සේවක. ඒකයි එයා එයාගේ වසමේ ඉඩම් වල අයිතිකාරයෝ කවුද කියල හොයන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :ROFLMAO::ROFLMAO: උ තමයි බන් ඒ පැත්තට අලුතෙන් පත්වෙලා ආපු ග්‍රාම සේවක. ඒකයි එයා එයාගේ වසමේ ඉඩම් වල අයිතිකාරයෝ කවුද කියල හොයන්නේ.

    ඌද හොයන්නෙ ග්‍රාමයා ලග තියෙනවා NIC නම්බර් එක එකෙන් චන්ද හිමි නාම ලේකනේ බලල එකෙන් හොයාන් යන්න පුලුවන් චන්දේ දාන එර්‍රියාගේ ග්‍රාම සෙවකයා.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    නගර සභාවෙන් පුලුවන් වරිපනම් අංකයෙන් බලන්න ... අයිතිකරු හිමිකම් කියයි කියල නම් වරිපනම් ගෙවන්නෙ ..... එහෙම නම් කේස්
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හිස් ඉඩමක්ද? එහෙනම් ඉඩම් කාර්යාලයේ විස්තර ඇති

    ගෙයක් තියෙනවා නම් ග්‍රාම නිලධාරියා දන්නවා ඇති
    අපි ගිහින් නිකන් හැව්වොත් කියයිද? මොකක්ද ප්‍රොසීඩිය එක?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,219
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි ගිහින් නිකන් හැව්වොත් කියයිද? මොකක්ද ප්‍රොසීඩිය එක?
    රාජ්‍ය තොරතුරු එකට කතා කරලා අහන්න. සමහරවිට ලෝයර් කෙනෙක් හරහා ඉල්ලීමක් කරන්න වෙයි
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,821
    11,251
    113
    ඉඩමක් තියනවා අයිති කෙනා හොයා ගන්නේ කොහොමද? Adress එක දන්න්නවා..අහල පහල අය දන්නෙත් නැහැ කියනවා..කොලඹ නගර සීමාවේ තියෙන්නේ..
    ඇඩ්රස් එක ගහපන් රෙන්බෝපෙජස් එකේ
    ලාවට වගේ නම ගනින් . කෝල් කොරලා බලපන්
    (ඔය ඉඩමේ පොන් තියේනම් ගෙයක් ත්‍යේනම් )

    එක්කෝ ෆේක් එකක් හදලා පේස්බුක් , ඉඩමේ පොටෝ ටිකක් දාපන් විකුනන්න තියේ කියලා . හෙනම අඩුවට ,
    එක්කෝ රෑකට පැනලා වැටක් වගේ ඉනි ටිකක් හිටෝපන් . හැරෙන තැපෑලෙන් ඒවි
    එක්කෝ බන් හොරාට ඔප්පුව හදලා උබට ලියගානින්
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඇඩ්රස් එක ගහපන් රෙන්බෝපෙජස් එකේ
    ලාවට වගේ නම ගනින් . කෝල් කොරලා බලපන්
    (ඔය ඉඩමේ පොන් තියේනම් ගෙයක් ත්‍යේනම් )

    එක්කෝ ෆේක් එකක් හදලා පේස්බුක් , ඉඩමේ පොටෝ ටිකක් දාපන් විකුනන්න තියේ කියලා . හෙනම අඩුවට ,
    එක්කෝ රෑකට පැනලා වැටක් වගේ ඉනි ටිකක් හිටෝපන් . හැරෙන තැපෑලෙන් ඒවි
    එක්කෝ බන් හොරාට ඔප්පුව හදලා උබට ලියගානින්
    Rainbow pages eke thiyenne ethana kalin hitapu ayage details..mama kslin hitapu ayawa dannawa..kalin owner pvt case ekak nisa mata wikunanne nathuwa pita knkta wikunuwa mama illaddi dunne na..thawama idama thibba widiyatama thiyana nisa dan owner contact karanna baluwe wikunanawada ahanna..kalin owner ekka katha karanne naha mama.😟
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,498
    113
    උඹ ගිහින් ඒ ඉඩමෙ පොඩ්ඩක් තනකොළ කපලා ලොකු ගහක් එහෙම තියෙනවානම් කපපන්කෝ වටේ පිටේ උන්ට පේන්න. කොහෙ හිටියත් අයිතිකාරයා එනවා රෙද්ද උස්සගෙන.. ඒක තමයි ලේසිම ක්‍රමය හොයා ගන්න
     
    • Like
    Reactions: Yin And Yang

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,611
    113
    ප*යාගල
    sorry.com
    කපටි ක්‍රමයක් තියෙනව ගෑනු කෙනෙක් දම්මලා කලින් අයිතිකාරයට කෝල් කරපන්.

    අහපන් ඉඩමක් විකුනන්න තියෙනවද ඒකෙ ඇඩ් එකක් දැකලා කතා කරේ කියපන්.
    ඊටපස්සෙ කියයි ඉඩම විකුනුවා .... කොහෙද අහවි ඇඩ් එක දැක්කෙ.

    කියපන් ෆේස්බුක් එකෙන් අහම්බෙන් ඇඩ් එක දැක්කේ කියල.

    ඊටපස්සෙ කියපන් එහෙනම් වැරදිලා වෙන්න ඇති ඔයාගෙ නම්බර් එක දාන්න ඇත්තෙ මට ගත්ත එක්කෙනාගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද කියල අහපන් .

    ගෑනු කෙනෙක් පොඩ්ඩක් නලවලා කතා කරොත් දෙයි ( ඌ ලග තිබුනොත් )
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    කපටි ක්‍රමයක් තියෙනව ගෑනු කෙනෙක් දම්මලා කලින් අයිතිකාරයට කෝල් කරපන්.

    අහපන් ඉඩමක් විකුනන්න තියෙනවද ඒකෙ ඇඩ් එකක් දැකලා කතා කරේ කියපන්.
    ඊටපස්සෙ කියයි ඉඩම විකුනුවා .... කොහෙද අහවි ඇඩ් එක දැක්කෙ.

    කියපන් ෆේස්බුක් එකෙන් අහම්බෙන් ඇඩ් එක දැක්කේ කියල.

    ඊටපස්සෙ කියපන් එහෙනම් වැරදිලා වෙන්න ඇති ඔයාගෙ නම්බර් එක දාන්න ඇත්තෙ මට ගත්ත එක්කෙනාගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද කියල අහපන් .

    ගෑනු කෙනෙක් පොඩ්ඩක් නලවලා කතා කරොත් දෙයි ( ඌ ලග තිබුනොත් )

    ඌ ගෑනු කෙනාට මෙහෙම කියයි

    හුකෝ ගන්නෙපා මට කියලා
    580041.jpg