මචන් මගේ මේල් එකට ලොගින් ඇලට් එනවා ගිය මාසේ 25 ඉදන් ටෙලිග්රෑම් insta hackවෙලා 2 factor google auth එහෙම දාලා තියෙද්දී බොහොමඅමාරුවෙන් recovery කරගත්තේ තව account එකක් banned උන multipul account වලට use කරන නැති නිසා අව්ලක් න දැන් මොකද බන් කරන්නේ frime එහෙම කතා කරලා password රෙසෙට් කරන්න කියුවා...