Drone එකක් ගන්න විශ්වාසවන්තම ක්රමය
මොකක්ද කොල්ලනේ. .:rolleyes:
Ebay, Amazon, Aliexpress ගෙන්නන එක. .Custom එකෙන් අල්ලයිද. .අහුවෙන්නෙ නැතුව ගෙන්නගන්නෙ කොහොමද :dull:
නැත්නම් Ikman.lk එකෙන් ගන්නද 4000-5000 වැඩිපුර දීලා :baffled:
Beginner Level එකේ එකක් තමයි බැලුවේ අඩුම ගානකට වැඩියෙන්ම වැඩකිඩ...