Red Hat Certified වැඩ්ඩො කවුද ඉන්නේ. .
Red Hat Certifications කරලා ගොඩ ගිය, දැනට කරන ඔක්කොමලා වරෙල්ලකො පොඩ්ඩක් ඒ ගැන කතා කරලා විස්තර දැනගන්න ඕනා කරන්න පටන් ගන්න කලින්
මට දැනට තියෙන ප්‍රශ්නේ. .
EX200 - Red Hat Certified System Administrator (RHCSA) exam එක කරන්න කලින් PACE Institute එකේ RHCSA-1, RHCSA-2 කියලා course 2ක් කරන්න ඕනා ඇයි EX200 Exam Fee එක වගේ දෙගුණයක් ගෙවලා