සුද්දොත් නටන අපේ සින්දු

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    සුද්දොත් නටන අපේ සින්දු

    කොහොමද beat එක. .උබටත් පොඩ්ඩක් හරි නැටවුනේ නැත්නම් වැඩක් නෑ :baffled::rofl::rolleyes:

    මොකක්ද බං මේ dancing style එකට කියන නම :rolleyes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    කැලිප්සෝ පාරේ Beat එක නම් නියමයි. ඒත් මුන්ට සින්දුව අමතකයිනේ බන්.. අච්චාරු කරගන්නවා. අන්කල් නම් මරුවට ඩාන්ස් කරනවා. අන්කල් ඉන්දියන් වගේ.. ගසලද කොහෙදෝ ඉන්නේ.:lol: මේ කටුනායකද බන්?....REP+
     
    Last edited:
    • Like
    Reactions: ijay

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    11.gif
    11.gif
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කැලිප්සෝ පාරේ Beat එක නම් නියමයි. ඒත් මුන්ට සින්දුව අමතකයිනේ බන්.. අච්චාරු කරගන්නවා. අන්කල් නම් මරුවට ඩාන්ස් කරනවා. අන්කල් ඉන්දියන් වගේ.. ගසලද කොහෙදෝ ඉන්නේ.:lol: මේ කටුනායකද බන්?....REP+

    මේ දවස් වල පට්ට කට්ටක් කන්න වෙනවා BIA. රෙපයාර්එ වගයක් යන නිසා..ඒ හින්ද ඔයවගේ අතල් දෙනවා srilankan එකේ උන් පැසෙන්ජර්ස්ලට..නැත්නම් එපාවෙනවා...
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මේ දවස් වල පට්ට කට්ටක් කන්න වෙනවා BIA. රෙපයාර්එ වගයක් යන නිසා..ඒ හින්ද ඔයවගේ අතල් දෙනවා srilankan එකේ උන් පැසෙන්ජර්ස්ලට..නැත්නම් එපාවෙනවා...

    :yes::yes: