1. L

    Sex Expert lagen upadesak one

    ඝර්ෂණය වැඩි උනොත් ගිනිගන්න පුඑවන් .පරිස්සමින්
  2. L

    Sinhala keyboard

    Phone eke sinhala keyboard eka giyaa help
  3. L

    වාහන තදබදය

    පාරෙ වැඩියෙන්ම තියෙන්නෙ පොඩි වාහන .ඒවයෙ යන්නෙ එක්කෙනෙක් හෝ දෙන්නෙක්.
  4. L

    වාහන තදබදය

    කොලඹ හා තදාසන්න නගර වල මේ වෙනකොට තියෙන වාහන තදබදය ගැන මොකද හිතෙන්නෙ මේක දවසින් දවස වැඩි වෙනවා.මොකක්ද විසදුම.
  5. L

    ප්‍රවාහන සේවා සංවර්ධනය බස් රථය හෝදන තැනින් පටන් ගන්න" ප්‍රවාහන බලධාරීන්ට ජනපති කියයි !!

    ලංගම අයත් වන්නෙ වාහන නියාමන රාජ්‍ය අමාත්‍යාංශයට .ඒක ගැසට් කරල් තියෙන්නෙ .
  6. L

    ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය - The Tragedy of Sri Lankan Lower Middle Class

    අද වර්තමාන සමාජය තුල ඔය කියන පංති වර්ගීකරණය වෙන් කර හදුනාගන්නත් බැරි තරම්.හැමෝම හිතන්නෙ ඔහුන් ඉහල ධනපති පංතියේ කියලා.
  7. L

    ඒ පාර මොකාටද එන්ට හදන්නේ . හිටං .

    කතා නායක වෙන්න හොදට english තියෙන්න ඔනේ.my3 කඩ්ඩ බෑ
  8. L

    රතන හිමිද ගලගොඩ හිමිද

    දැන්නම් ආසනයක් හින්දා සාසනයත් විනාශ වෙනවා
  9. L

    අසූ අනූ ගණන් වල දරුවෝ | 80s 90s Babies

    අප්පේ ඕවා පරිස්සම් කරන්න ගිහින් මාට්ටු වෙලත් තියෙනවා.ඒ දවස් වල ඕව රත්තරන් වගේ වටිනවා
  10. L

    හරියට තේරුමක් නැති හින්ද අහන්නෙ

    කැබිනට් ඇමැති තමයි බලය තියෙන්නෙ .කැබිනට් මණ්ඩලයේ තීරණය ගන්නෙ ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා අනුව.ඒව ඉදිරිපත් කරන්නෙ කැබිනට් ඇමති .පනතක් උනත් කැබිනට් මණ්ඩලය හරහා තමයො පාර්ලිමේන්තු යන්නෙ.
  11. L

    90 ගණන්වල් ඉපදුනු අය

    80 දශකයේ ළමා කාලය ගෙව්වෙමි. කාර් බැටරියෙන් කළු සුදු 14" රූපවාහිනිය නරබා ඇත.බැට්රි දාන රේඩියෝව කැසට් චිත්‍ර කතා පත්තර , මෙකී නොකී බොහෝ අත්දැකීම් ඇත.යාලුවෙක්ගෙ ගෙදර තිබ්බ ඩෙක් එකෙන් ෆිල්ම් එකක් බලන්න ලැබුනු අවස්තා නැතුවම නෙමෙයි.
  12. L

    සොදුරු මිනිසෙකු ගැන කතා කරමු.

    මම කැමතිම චරිතයක්
  13. L

    සොදුරු මිනිසෙකු ගැන කතා කරමු.

    ජාතික රූපවාහිනි වැඩ සටහන දැන් යනවා
  14. L

    රතන හිමිද ගලගොඩ හිමිද

    මම නම් හිතන්නෙ ගලගොඩ අත්තේ හිමි.එයාට තමයි මේ චන්ද ලැබුනේ.
  15. L

    රතන හිමිද ගලගොඩ හිමිද

    කාවද පාර්ලිමේන්තු යවන්න ඕනෙ
  16. L

    U N.P පශ්චාත් මරණ පරික්ෂණය

    U.N P එකට උන ප්‍රධාන දේ තමයි ශ්‍රි ලාංකීය සිතිවිලි තේරුම් ගැනීමට අපොහොසත් වීම.මිනුස්සු නිකං කන්ඩ ඉල්ලන්නෑ
  17. L

    U N.P පශ්චාත් මරණ පරික්ෂණය

    U.N .p එකට යන එන මං නැතිවූ එක සම්බන්ධයෙන් හේතු සොයා බලමු.1946 සිට අවස්තා ගනනාවක් රට පාලනය කල පක්ශය මේ තත්ත්වයට පත්වූයේ ඇයි. ජනතාව තේරුම් ගැනීමට අපොහොසත් නායකත්වය .,බලය ලැබුනු විට මොලේ නැතිවීම.සංවිධාන ශක්තියක් නැතිවීම ,බටහිර ගැතිවීම, ආදී හේතු රාශියකි.ඔබේ අදහස් දක්වන්න.
  18. L

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    හොද මිනිස්සු දැම්මොත් දිනනවා.තව උගතුන් ,වියතුන් දැම්මනම ඒත් දිනනවා .
  19. L

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    අපේ ජන බල පක්ශය ආසන 01 ගලගොඩ අත්තේ හාමුදුරුවෝ එයිද

    No contents