වාහන තදබදය

Lankan lion

Active member
  • Sep 14, 2019
    103
    137
    43
    කොලඹ හා තදාසන්න නගර වල මේ වෙනකොට තියෙන වාහන තදබදය ගැන මොකද හිතෙන්නෙ මේක දවසින් දවස වැඩි වෙනවා.මොකක්ද විසදුම.
     
    • Like
    Reactions: mrazeez and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හැමදාම හැමෝම කතා වෙනවා... වෙන දෙයක් නෑ... හැමදේම කොළඹට කේන්ද්‍රගතවීම නතර කරන්න ඕන. අයිඩී එක හදන්න කොළඹ එන්න ඕන නෑනේ, ඒ ඒ පළාත් කාර්යාලයක් දාන්න පුලුවන්... අනිත් දේ පොදු ප්‍රවාහනේ හොදට හදන්න ඕන. හොද සැර රෙගියුලේශන්ස් ගේන්න ඕන... දුම්‍රිය සේවාවන් විධිමත් කරන්න ඕන...කොහොම උනත් ඕව කෙරෙන්නෙ නෑ ඉතින්..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැමදාම හැමෝම කතා වෙනවා... වෙන දෙයක් නෑ... හැමදේම කොළඹට කේන්ද්‍රගතවීම නතර කරන්න ඕන. අයිඩී එක හදන්න කොළඹ එන්න ඕන නෑනේ, ඒ ඒ පළාත් කාර්යාලයක් දාන්න පුලුවන්... අනිත් දේ පොදු ප්‍රවාහනේ හොදට හදන්න ඕන. හොද සැර රෙගියුලේශන්ස් ගේන්න ඕන... දුම්‍රිය සේවාවන් විධිමත් කරන්න ඕන...කොහොම උනත් ඕව කෙරෙන්නෙ නෑ ඉතින්..

    පොඩි ඔෆිස් බන් හැම නගරයකම නොදැම්මත් මිනිස්සුන්ට යන්න ලග දිස්ත්රික්ක අතර දැම්මා නම් එත් ශේප්
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,649
    113
    Gampaha
    පොදු ප්‍රවාහනේ දියුණු කරන එක.

    දියුණු කරනව කියන්නෙ නිකම්ම බස් වැඩිකරන එක නෙමේ.
    මිනිස්සුන්ට යන්න හිතෙන විදිහට හැදෙන්න ඕනෙ. සේවකයින්ගෙ විනය හැදෙන්න ඕනෙ. වෙලාවට යන්න පුලුවන් වෙන්න ඕනෙ.
    කොටින්ම කියනවනං තමංගෙ පුද්ගලික වාහනෙන් දැනෙන පහසුවට වඩා පහසුවක් පොදු ප්‍රවාහනෙන් දැනෙන්න ඕනෙ.
    එතකොට තමයි තමුංගෙ වාහන ගෙදර තියල මිනිස්සුන්ට බස් වල වැඩට යන්න හිතෙන්නෙ.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    පුළුවන් තරම් රශ් ටයිම් එකේ කෝච්චි වැඩි කරන එක..
    ශෝර්ට් කට් පාව්ච්චි කරන එක...
     
    • Like
    Reactions: D_Mad

    Lankan lion

    Active member
  • Sep 14, 2019
    103
    137
    43
    පාරෙ වැඩියෙන්ම තියෙන්නෙ පොඩි වාහන .ඒවයෙ යන්නෙ එක්කෙනෙක් හෝ දෙන්නෙක්.
     
    • Like
    Reactions: D_Mad

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කොලඹ හා තදාසන්න නගර වල මේ වෙනකොට තියෙන වාහන තදබදය ගැන මොකද හිතෙන්නෙ මේක දවසින් දවස වැඩි වෙනවා.මොකක්ද විසදුම.
    කොළඹ අවට තියෙන ප්‍රධාන නගර(මොරටුව,නුගේගොඩ,මාලඹේ,කඩවත) වල ඉදන් A\C බස් සේවාවක් දාන්න ඕනේ කොළඹ ප්‍රධාන ස්ථානවලට. ඒ වගේම උඩ කියපු තැන්වල තට්ටු ගාණක කාර් පාක් හදන්න ඕනේ.එතකොට තනි මිනිස්සු වාහන පාරට දාන එක අඩු වෙනවා.මම දන්න විදියට ගොඩක් මිනිස්සු මේ දේට කැමතියි ලේ ටික පුච්චගෙන කොළඹට යනවට වඩා.
     
    • Like
    Reactions: D_Mad

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860

    Lankawe wahana maintain karanawata gahana tax godak adui.
    Ithin wahanen bahala park karala AC bus eke nagala ai bahala tika durak hari pain yanna hithenne naha, car ekema yanawa.

    Kottawe, makumbura highway eka langa oya wagema car 2000 withra gahanna puluwan park ekai highway bus, Train okoma eka thanaka thiyanawa.
    Eth 2000 withara park karanna puluwan park eke car 5k wath naha(ewath wada karana unge car da koheda).
    Ethana public transport eke kiyanna kisi waraddak naha.
    Car thiyana minissu okoma highway dala car wala yanawa. Car nathi minissu witharai highway bus eke yanne.
    Highway bus okkoma wage AC thiyana hondama luxury bus thiyenne, highway eke 100km/h pannalath yanawa (car eke 100km/h pannala dada kanna bane) AC bus eke yanna car eke petrol gahana cost eken 1/4 yanne. Highway ekata Rs. 500 gewanna oneth naha.
    Eth car thiyana okkomawage yanne thamange car eke.

    Enisa mona thibbath, haduwath wadak naha car city walata athul karanakota tax ekak gahanna ona, awruddata gewana revenue license eka thawa 5 gunayakin wath wadi karanna ona.
    Mekata wena wisadumak naha. Naththan minissu thamange car ekemai yanne.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,049
    166,011
    113
    එකමත් එක රටක
    ත්‍රිවිල් උන් සෑහෙන බලපානවා නැති තදබදයක් ඇති කරන්න. මම ලගදි එකක ගියා, ඌ යන්නෙම ලේන් දෙකක් තියන පාරේ හරි මැද .. ඕන පැත්තකට හිතුන ගමන් කපනවා. නැත්නම් පේමන්ට් එකට දාල කෙලගෙන යනවා. වාහන අස්සෙන පාර පනින එකක් හිටියනම් ඉවරයි. :baffled:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ට්‍රැම්ප් දාන්න ඕනේ
    කොලබට වාහන වලින් ඇතුල්වීම නවත්තන්න ඕනේ සහ අන්තර් ගමනාගමන සේවය.
    lRT දාන්න ඕනේ
    සබ් වේ දාන්න ඕනේ
    ඇල මාර්ගවල බෝට්ටු සේවයක් දාන්න ඕනේ
    බාකොඩ් හෝ කාඩ් පන්ච් පේමන්‍ර්ට් ක්‍රමය ගේන්න ඕනේ
    කොලබ පරිපාලන රාජ්‍ය කාර්‍යාල එක ගොඩනැගිල්ලකට ගෙන එම සහ සේවා දිස්ත්‍රික්කයට විමධ්‍යගත කිරීම සහ ඔන්ලයින් කිරීම.
    කොලබමින් පිට වානිජ් නගර බිහිකිරීම

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    Lankawe wahana maintain karanawata gahana tax godak adui.
    Ithin wahanen bahala park karala AC bus eke nagala ai bahala tika durak hari pain yanna hithenne naha, car ekema yanawa.

    Kottawe, makumbura highway eka langa oya wagema car 2000 withra gahanna puluwan park ekai highway bus, Train okoma eka thanaka thiyanawa.
    Eth 2000 withara park karanna puluwan park eke car 5k wath naha(ewath wada karana unge car da koheda).
    Ethana public transport eke kiyanna kisi waraddak naha.
    Car thiyana minissu okoma highway dala car wala yanawa. Car nathi minissu witharai highway bus eke yanne.
    Highway bus okkoma wage AC thiyana hondama luxury bus thiyenne, highway eke 100km/h pannalath yanawa (car eke 100km/h pannala dada kanna bane) AC bus eke yanna car eke petrol gahana cost eken 1/4 yanne. Highway ekata Rs. 500 gewanna oneth naha.
    Eth car thiyana okkomawage yanne thamange car eke.

    Enisa mona thibbath, haduwath wadak naha car city walata athul karanakota tax ekak gahanna ona, awruddata gewana revenue license eka thawa 5 gunayakin wath wadi karanna ona.
    Mekata wena wisadumak naha. Naththan minissu thamange car ekemai yanne.

    aniwa meka danata wenawa UK wala hadanna ba nathna ape miknunwa colombo apuwama mahsi arakai mekai ekata pradana nehthuwa wahana walin pita wena duma.athtama wahane enawata wada fatta labai public trasport
     
    • Like
    Reactions: D_Mad and GTRZ

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Lankawe wahana maintain karanawata gahana tax godak adui.
    Ithin wahanen bahala park karala AC bus eke nagala ai bahala tika durak hari pain yanna hithenne naha, car ekema yanawa.

    Kottawe, makumbura highway eka langa oya wagema car 2000 withra gahanna puluwan park ekai highway bus, Train okoma eka thanaka thiyanawa.
    Eth 2000 withara park karanna puluwan park eke car 5k wath naha(ewath wada karana unge car da koheda).
    Ethana public transport eke kiyanna kisi waraddak naha.
    Car thiyana minissu okoma highway dala car wala yanawa. Car nathi minissu witharai highway bus eke yanne.
    Highway bus okkoma wage AC thiyana hondama luxury bus thiyenne, highway eke 100km/h pannalath yanawa (car eke 100km/h pannala dada kanna bane) AC bus eke yanna car eke petrol gahana cost eken 1/4 yanne. Highway ekata Rs. 500 gewanna oneth naha.
    Eth car thiyana okkomawage yanne thamange car eke.

    Enisa mona thibbath, haduwath wadak naha car city walata athul karanakota tax ekak gahanna ona, awruddata gewana revenue license eka thawa 5 gunayakin wath wadi karanna ona.
    Mekata wena wisadumak naha. Naththan minissu thamange car ekemai yanne.
    අනිවා ලොක්කා.අනික් නගරවලත් ඉස්සෙල්ලා පාක් ටික හදන්න ඕනේ.
    ඒ වගේම කොළඹට ඇතුල් වෙන වාහන වලට toll එකක් ගන්න ඕනේ.මිනිස්සු දැනුවත් කරන්නත් ඕනේ media වලින්.
    දාන A/C බස්වල රූට් ටිකත් වෙනස් කරන්න ඕනේ කොළබ ප්‍රධාන කාර්යාල ගාවින් යන විදියට.මොකද ටිකක් ලොකු රස්සා කරන එවුන් පයින් යන්න කැමති නෑ දාඩිය දාගෙන දූවිලි කාගෙන.
     
    • Like
    Reactions: D_Mad

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අනිවා ලොක්කා.අනික් නගරවලත් ඉස්සෙල්ලා පාක් ටික හදන්න ඕනේ.
    ඒ වගේම කොළඹට ඇතුල් වෙන වාහන වලට toll එකක් ගන්න ඕනේ.මිනිස්සු දැනුවත් කරන්නත් ඕනේ media වලින්.
    දාන A/C බස්වල රූට් ටිකත් වෙනස් කරන්න ඕනේ කොළබ ප්‍රධාන කාර්යාල ගාවින් යන විදියට.මොකද ටිකක් ලොකු රස්සා කරන එවුන් පයින් යන්න කැමති නෑ දාඩිය දාගෙන දූවිලි කාගෙන.
    Hamogema office eka pare nemei ne thiyenne. Enisa hodama de bus stand eka langata hama loku office ekenma staff bus ekak damma nam hari.
    Ethakota public transport awa, staff bus eke nagga office ekatama giya. Hawasatath staff bus eke nagga main bus stand ekata giya.
    Private Bus danna salli nathi podi office wala unta loku office wala unge bus share karanna or dan widiyatama bus/3wheel wala yanna wei.
    Eth loku traffic ekak adu wenawane.