ඔහු නමින් ප්‍රෙමකීර්ති ද අල්විස්.ලාංකීය ගීත සාහිත්‍යය තුල සදා නොමියෙන මතක සටහන් එකතු කල සොදුරු ගීත රචකයෙක් .දක්ශ නිවේදකයෙක්.බොහෝ ජනප්‍රිය ගායකයින් වෙනුවෙන් සරල නමුත් ගීතමය ගුනයෙන් ඉහල නිර්මාණය කල අපූරු මිනිසෙක් .ඒ සොදුරු නිර්මාණ ගැන අපි කතා කරමු.
ආදරයේ උල්පත වූ අම්මා.යනුවෙන් ලියූ මව් ගුණ ගීතයේ...