1. nethumm

    Virus එකක් කියල...

    මචන්ල මගේ ලැප් එකේ Desktop icon click කරනකොට වටේට කොටුවක් පෙන්නනව මම හිතන්නෙ එක VIRUSඑකක් කියල ඒක අඉන් කරන්නෙ කොහොමද.......? . . . . . . . . නොදන්න අය BUMP එකක්වත් දාල පල... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  2. nethumm

    Skype

    Machanla Skype call record karana puluwan software ekak kaage laga hari thiyanawanam diyallako..(Registerd ekak wenna one) Nethi ekek bump ekak hari daapalla...
  3. nethumm

    Gampaha - Colombo

    Machanla meka lokuma loku help ekak..mama inne lankawe newei.Israel wala, mage duwata hoda hostel ekak thiyana school ekak hoya ganna one gampaha hari colombo hari..eya thama grade 3 inne..gampaha hari colombo wala hari me gena danna aya innawanam mata poddak visthara kiyanna puluwanda...meka...
  4. nethumm

    Sirawata Ahanne..

    Machanla WI-FI Hack Karanna monawahari thiyanawanam diyallako..loku udauwak...:dull::dull::dull::dull::dull:
  5. nethumm

    යාලුවනේ මට ලොකු උදවුවක් ඕනේ...

    යාලුවනේ මට ලොකු උදවුවක් ඕනේ... මචන්ල, USA Green Card එකට කොහොමද photo එක edit කරන්නෙ කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලකො.මම ලන්කාවෙ නෙවේ ඉන්නෙ මෙහෙ එහෙම කරන අය දන්නෙ නැහැ.ලොකු උදව්වක් මචන්ල.මෙන්න මේ site එකේ ...( https://www.dvlottery.state.gov/photo.aspx ) තියනව ඕන කරන විදිය.:rolleyes:
  6. nethumm

    සදා දුකෙ....

    රැයක් එලිවිය රටක් නොනිදා පතාගෙන සතහට හෙටක්... රටක් වැනසිය එකෙක් රජවී හදාගෙන උගෙ පර පුරක්... දුකක් ඇතිවිය නිමක් නොපෙනී අගාධෙට යන විට රටක්... සැකක් නොමැතිය තවත් හිඳිනා බවට බත්කන මී හරක්...

    No contents